ලංකාවේ සුපිරිම හැකර්ගෙන් අවවාදයක්

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,112
    4,253
    113
    Sri Lanka
    නොදකින් වත් .. ඕකනෙ අපේ රටට පිටසක්වල ජීවීන් එන්නෙ නැත්තෙ බන් :D :D :lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඕකලෑ ගෙදර ගිහින් ලොරියකට ලග නමන්න ගිහින් තව චුට්ටෙන් මල උට්ටක් වෙනව..
    අහපන් කො..

    :rofl:

    ඕකා බලෙන් පොවල බයික් එකට බලෙන් නග්ගල හයියෙන් පැදපන් කිව්ව..
    ඕකා මහ ගස් ගදයෙක් කියල දැන ගත්තෙ එදා

    2.gif

    :lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මෙහෙම සීන් එකක් තියෙනවා බන්
    බයික් එකේ එන්ජින් CC එක වැඩිවෙනකොට යන Speed තේරෙන්නේ නෑ බන්
    අපිට 150 බයික් එකක හයියෙන් යනකොට තියෙන බය හොනට් එකක යද්දි දැනෙන්නේ නෑ
    මොකද දෙදරන්නේ නෑනේ බබා හම්බුවෙන්න වගේ
    අපිට 60ට 70ට යනවා වගේ ඇති බන් ඉතින් ඔයිට වඩා ලොකු බයික් වල 180ට ගියත්

    එකත් ඇත්ත නේ බන්..දරාගන්න පුළුවන් ලිමිට් එක වැඩිනේ බයික් එකට...මම නම් ගියේ පල්සර් 135 එකක...එක වෙන්නැති :):)

    තව speed එක විතරක් නෙවේ.. ගොඩක් වෙලාවට පිටිපස්සෙන් යන එකා නිසාත් හැප්පෙනවා..
    ඌ මොනා හරි කියල එලවන එකාව distract කරනව..
    අපේ මොලේට මල්ටි ටාස්ක් කරන්න බෑ නෙ..
    මොනා හරි උනොත් හැප්පෙනව ඉතින් අනිවා..

    :):):)
     

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    ඇති බන් දැන් ඇති තවත් හිනා වෙන්න බැරියෝ
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Hacking කියන එකේ තේරුමවත් දන්නේ නැතිව මොනාද මේ කියන කතා... :D
    Hacker කෙනෙක් කියන්නේ යම් ක්ෂේත්‍රයක් පිළිබඳ ඉහළ බුද්ධියක්, හසල දැනුමක් තියන නුවණැත්තෙකුට...
    Hacking නම් කිය කියා කරන්නේ නෑ වගේම, කළා කියලා දැනගන්නවත් විදියක් නෑ. :D
    අනිත් එක අනුන්ගේ password හොයාගන්න එක Hacking නෙවෙයි. :D
    මානසික විකෘතිතා සහිත කොල්ලෝ ටිකක් උඩපැන්නට බය වෙන්න එපා මිත්‍රවරුනි...