ලංකාවේ සුපිරි යූටියුබ් චැනල්

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    තව Travel Weekend කියලා එකක් තියෙනවා.
    එකේ ඉන්න කෙනා මාර අහින්සකයි බං.
    අනික ලොකු දැනුමක් එහෙමත් තියෙනවා පොරට..
    Travel Weekend supiri
     
    • Like
    Reactions: NRTG and Phone Hora

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    අඩෝ මේ ත්‍රෙඩ් එකෙන් මේ චැනල් එක ගැන දැන ගත්තේ... සුපිරියක්... තෑන්ක් කරල යන්න හොයාගන අවේ...
    lankawe ela kollekge channel ekak
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    lankawe ela kollekge channel ekak
    මම මෙච්චර කාලෙකට දැක්ක ලංකාවේ කොලිටිම කන්ටෙන්ට් තියන චැනල් එකක්... අනිත් හොද චැනල් ව්ලොග්ස් වගේනේ... මූ නම් සුපිරි... පොඩි එකා බත් කන්නේ දැන් මේක බල බල 😀...
     
    • Love
    Reactions: Mr Bones