Travel Weekend supiriතව Travel Weekend කියලා එකක් තියෙනවා.
එකේ ඉන්න කෙනා මාර අහින්සකයි බං.
අනික ලොකු දැනුමක් එහෙමත් තියෙනවා පොරට..
Travel Weekend supiriතව Travel Weekend කියලා එකක් තියෙනවා.
එකේ ඉන්න කෙනා මාර අහින්සකයි බං.
අනික ලොකු දැනුමක් එහෙමත් තියෙනවා පොරට..
uta ona salliඔය නිලමෙ කියන එකාව නම් රිපෝට් කරලා දාන්න ඕනේ. ඕනෙ බොරුවක් ප්රමෝට් කරනවා ඌ
අඩෝ මේ ත්රෙඩ් එකෙන් මේ චැනල් එක ගැන දැන ගත්තේ... සුපිරියක්... තෑන්ක් කරල යන්න හොයාගන අවේ...Restoration of Everything: https://www.youtube.com/@rofe
lankawe ela kollekge channel ekakඅඩෝ මේ ත්රෙඩ් එකෙන් මේ චැනල් එක ගැන දැන ගත්තේ... සුපිරියක්... තෑන්ක් කරල යන්න හොයාගන අවේ...
මම මෙච්චර කාලෙකට දැක්ක ලංකාවේ කොලිටිම කන්ටෙන්ට් තියන චැනල් එකක්... අනිත් හොද චැනල් ව්ලොග්ස් වගේනේ... මූ නම් සුපිරි... පොඩි එකා බත් කන්නේ දැන් මේක බල බලlankawe ela kollekge channel ekak