ලංකාවේ හතරවෙනි කෝටිපතියා පොල් ඔයනෝ

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔයානවා කියන්නේ මොකද්ද බන්. අදමයි ඇහුවේ 🤷🏻‍♂️ පොල් උයනවා
    ඔක්කොම දන්න ඔයැයි මේ පොල් ලෙලි ගැහිල්ල ගැන දන්නේ නෑ කියාලද මේ කියන්නේ ඕං ඈ? 😏
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    ඔයානවා කියන්නේ මොකද්ද බන්. අදමයි ඇහුවේ 🤷🏻‍♂️ පොල් උයනවා
    ප්‍රාදේශීය ව්‍යවහාර බං. උබල සාමාන්‍යයෙන් මොනවද ඉස්කෝලෙ ඉගෙන ගන්නෙ 😅
     
    • Wow
    Reactions: Candid-B

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,278
    15,370
    113
    ප්‍රාදේශීය ව්‍යවහාර බං. උබල සාමාන්‍යයෙන් මොනවද ඉස්කෝලෙ ඉගෙන ගන්නෙ 😅

    මුන් දන්න යටිබඩක් නෑ බන්