අඹ බයන්න වගේ පොල් ඔයන්නත්
Al Baik Well-known member Jan 5, 2011 15,257 12,295 113 Ohio, USA Jun 24, 2025 #21 අඹ බයන්න වගේ පොල් ඔයන්නත්
M MR.YOLO Well-known member Nov 27, 2023 3,425 6,179 113 Jun 24, 2025 #22 Candid-B said: ඔයානවා කියන්නේ මොකද්ද බන්. අදමයි ඇහුවේ පොල් උයනවා Click to expand... ඔක්කොම දන්න ඔයැයි මේ පොල් ලෙලි ගැහිල්ල ගැන දන්නේ නෑ කියාලද මේ කියන්නේ ඕං ඈ?
Candid-B said: ඔයානවා කියන්නේ මොකද්ද බන්. අදමයි ඇහුවේ පොල් උයනවා Click to expand... ඔක්කොම දන්න ඔයැයි මේ පොල් ලෙලි ගැහිල්ල ගැන දන්නේ නෑ කියාලද මේ කියන්නේ ඕං ඈ?
supun_sg Well-known member Sep 5, 2010 16,270 25,011 113 tracing Geo-location.. ... ... Jun 24, 2025 #23 ඔයැයි අල්ලපු රටේද යාළු?
samindi Well-known member Mar 20, 2007 1,415 1,601 113 Oceania Jun 24, 2025 #24 Candid-B said: ඔයානවා කියන්නේ මොකද්ද බන්. අදමයි ඇහුවේ පොල් උයනවා Click to expand... ප්‍රාදේශීය ව්‍යවහාර බං. උබල සාමාන්‍යයෙන් මොනවද ඉස්කෝලෙ ඉගෙන ගන්නෙ Reactions: Candid-B
Candid-B said: ඔයානවා කියන්නේ මොකද්ද බන්. අදමයි ඇහුවේ පොල් උයනවා Click to expand... ප්‍රාදේශීය ව්‍යවහාර බං. උබල සාමාන්‍යයෙන් මොනවද ඉස්කෝලෙ ඉගෙන ගන්නෙ
KrishanL89 Well-known member Sep 12, 2020 9,278 15,370 113 Jun 24, 2025 #25 samindi said: ප්‍රාදේශීය ව්‍යවහාර බං. උබල සාමාන්‍යයෙන් මොනවද ඉස්කෝලෙ ඉගෙන ගන්නෙ Click to expand... මුන් දන්න යටිබඩක් නෑ බන්
samindi said: ප්‍රාදේශීය ව්‍යවහාර බං. උබල සාමාන්‍යයෙන් මොනවද ඉස්කෝලෙ ඉගෙන ගන්නෙ Click to expand... මුන් දන්න යටිබඩක් නෑ බන්