ලංකාවේ හතර කොනම පියවි ඇසින් බලන්න පුළුවන&#3530

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    ලංකාවේ හතර කොනම පියවි ඇසින් බලන්න පුළුවන&#3530

    මවුස් තිය තියා ඉන්නේ නැතිව ඇතුලට එමුකෝ...

    මම මේ කියන්න යන තැන සමහර අය දන්නවත් ඇති.
    සමඑර අය අහලා වත් නැතිව ඇති.
    හැබැයි ලංකාවේ හතරකොනම කිසිම බාධාවක් නැතිව පියවි ඇසින් බලන්න පුළුවන් තැනක් ගැනයි මම මේ කියන්න යන්නේ..
    :shocked::shocked::shocked:

    තැන පිහිටලා තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ.
    කවුරුත් අහලා ඇතිනේ හපුතලේ ගැන. හපුතලේ දඹේතැන්න පාරේ යනකොට පුනාගල කදු වලට අයිති ස්ථානයක් තියෙනවා. එතනට කියන්නේ ලිප්ටන් සීට් කියලා. ඒ නම දාලා තියෙන්නේ සර් තෝමස් ලිප්ටන් කියන සුදු ජාතික තේ වැවිලිකරුවෙක් ගේ නමින්.
    මෙතන උස ස්ථානයක්. මෙතන ඉදලා ලංකාවේ උස කදු සියල්ල ම මගහරිමින් ශ්‍රී ලංකාවේ හතරකොනම පියවි ඇසින් බලන්න පුළුවන්. (හැබැයි මීදුම නැත්නම්... ):lol::lol:

    මෙතනට කොළඹ, යාපනය,දෙවුන්දර, මඩකළපුව, ත්‍රිකුණාමලය වගේ ප්‍රදේශ පැහැදිලිව පෙනෙනවා කිසිම බාධකයක් නැතිව.
    කාලගුණ තත්වය හා වායුගෝලයේ වෙනස්වීම් මත අපැහැදිලි වීම් වෙන්න පුළුවන්.
    ඒත් දුර දක්නයක් අරන් මීදුම නැති දවසක ගියොත් ඔය හැම තැනම බලන එක කරන්න පුළුවන්



    එහෙනම් පුළුවන් අය ගිහින් බලන්නකෝ...
    පෝස්ට් එක හොද නම් නිකම්ම යන්නේ නැතිව බම්ප් එකක් දාගෙන යන්න.
    කැමති නම් රෙපකුත් දුන්නට කමක් නැහැ.:):):)
     
    Last edited:

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    ඕව මොකටද බන්,
    Google Maps ගියානම් ලොකේ හතර කොනම බලන්න පුලුවන්! :lol:
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Very Good

    Please කවුරු හරි කියන්න බදුල්ල ගිහින් නවතින්න හොඳ තැනක් ( with family for 3-4 days).
    ඒ වගේ බදුල්ලේ කැරකිලා බලන්න තියෙන හොඳ තැන් මොනවාද​?
     

    cannabis

    Member
    Jan 23, 2014
    196
    30
    0
    මෙතන පට්ටම තෙනක් මචං...අනිවා ලංකාවේ එකෙක්නම් මෙතනට යන්නම ඕන.ඒ තරමට ලස්සනයි,මෙතන view point 3ක් තියනවා,පහල තියනවා lovers view poit කියල තෙනකුත්;-) කෙල්ලෙකුයි කොල්ලෙකුයි ගියොත් ....එතනටත් අනිවා පලයල්ලා ...... ;-)
    ලිප්ටන් සීට් එක බලාගන්නෙත් සුපිරි කොල්ලෙක් ;-)
    හරි හොඳ මනුස්සයෙක් ;-)
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මම ගිය දවසේ ඔතන මීදුම.වැඩි දුරක් පෙනුනේ නෑ.ඒ වුනාට සුපිරි place එක.
    TFS මචෝ :):)