KDDI Cable Infinity -> 13.1 meters long and 21.5 meters wide. Depth is 8.8 meters
2019 වෙද්දි ලංකාව හදලා තිබ්බ ලොකුම නැව
more details : https://maritime-executive.com/corp...elivers-cable-laying-vessel-to-japanese-owner
ඇල්පෙනිත්ත ඉඳන් පිටරට ගේනවා, ලංකාවේ කිසි දෙයක් හදන්නේ නෑ කියලා කිව්වට, ලංකාවේ දේවල් හැදෙනවා එකම දේ ගොඩක් චීනේ, ඉන්දියාවේ ලාබෙනට හදන දේවල් නිසා මෙහෙ හදනවට වඩා අඩුවෙන් එහෙන් ගේනවා...
හැබැයි සංකීර්ණ දේවල් මෙහෙ තවම හදලා USA and European market එක අල්ලන්න පුලුවන්...