ලංකාවේ හදපු පළමු Smart Electric බයිසිකලය RHODA

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    tools tika rent ekata aran DIY karanam oita aduwata, oita wada quality ekata karaganna tibba :baffled: license seen eka tamai awula wenne ehema unoth.

    ali eketh tiyenawa foot cycle electric karana tool set eka
    amazon eke balapan. 2k yanawa rear wheel + break system + motor eka gennana. oya thunama ekata enne.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,676
    6,449
    113
    Vega ekenuth ekak ena seen ekak thiyanawa neda ??
    වේග එකෙන් මීට කලින් එවපු ඒවයෙන් පාර වැහි තියෙද්දි තවත් එකක්. අම්මෝ...
    හදල ඉවර කල එකක් කියාන්කො. උන්ගෙ බොරු බයිලා විතරයි.
     

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    වේග එකෙන් මීට කලින් එවපු ඒවයෙන් පාර වැහි තියෙද්දි තවත් එකක්. අම්මෝ...
    හදල ඉවර කල එකක් කියාන්කො. උන්ගෙ බොරු බයිලා විතරයි.

    Ai bn ara handwash🙂 iwara unama refill karana machine eka den eka export karanawaලු


    Un threewheel eka lunch kale nane
    Eka kal giya den me bicycle ekak design karanawa kiyala aranchiyak yanawa aththada boruda danne ne