ලංකාවේ හදපු international film එකක්..

Koalabanti

Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    ලංකාවේ හදපු international film එකක්..

    A Common Man
    A man on the edge.

    images



    මේ ෆිල්ම් එක shoot කරලා තියෙන්නෙ ලංකාවේ. තවම launch කරලා නැහැ. Ben Kingsley , Ben Cross කියන Hollywood නලුවෝ දෙන්නා මේකෙ main acts කරනවා. දුශ්යන්ත් වීරමන් computer hacker කෙනෙක් විදියට මේකෙ act කරනවා. ලංකාවේ අලුත් නලුවො වගේම පරන නලුවොත් මේ ෆිල්ම් එකේ act කරනවා. මේක කරන්න ගොඩාක් වියදම් කරලා තියෙනවා. ප්‍රධාන නලුවට විතරක් රු: කෝටි 5ක්. shoot කරලා තියෙන්නෙ කොළඹ සහ රත්මලාන air force camp එකේ තව වෙනත් ප්‍රදාන නගර වල.ලගදිම ෆිල්ම් hall වලින් බලන්න පුලුවන් වෙයි.
    මේ විස්තර මම ගත්තේ මේකට සම්බන්ද උනු මගේ යාලුවෙක්ගෙන්. international official trailer එක පහල තියෙනව. තව විස්තර ඉස්සරහට ..



    http://youtu.be/wde45w_mIhM
     
    Last edited:

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    ට්‍රෙලර් එක බැලුවා. මරුවට ඇති.ඉන්දියන් එකට වඩා වෙනස් වුනොත් හොදයි