ලංකාවේ හදපු international film එකක්..
A Common Man
A man on the edge.
මේ ෆිල්ම් එක shoot කරලා තියෙන්නෙ ලංකාවේ. තවම launch කරලා නැහැ. Ben Kingsley , Ben Cross කියන Hollywood නලුවෝ දෙන්නා මේකෙ main acts කරනවා. දුශ්යන්ත් වීරමන් computer hacker කෙනෙක් විදියට මේකෙ act කරනවා. ලංකාවේ අලුත් නලුවො වගේම පරන නලුවොත් මේ ෆිල්ම් එකේ act කරනවා. මේක කරන්න ගොඩාක් වියදම් කරලා තියෙනවා. ප්රධාන නලුවට විතරක් රු: කෝටි 5ක්. shoot කරලා තියෙන්නෙ කොළඹ සහ රත්මලාන air force camp එකේ තව වෙනත් ප්රදාන නගර වල.ලගදිම ෆිල්ම් hall වලින් බලන්න පුලුවන් වෙයි.
මේ විස්තර මම ගත්තේ මේකට සම්බන්ද උනු මගේ යාලුවෙක්ගෙන්. international official trailer එක පහල තියෙනව. තව විස්තර ඉස්සරහට ..
http://youtu.be/wde45w_mIhM

Last edited: