ලංකාවේ හැදෙන දකුණු ආසියාවේ දිගම කේබල්කාර් ව්‍යාපෘතිය..❤️🤩👍

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,888
    15,684
    113
    Ursa Major
    වසර ගණනාවක් පුරා සිදු කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස තේ සහ රබර් වතු සේවක කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමීමට අදාළ ගැසට් නිවේදනය කම්කරු දෙපාර්තමේන්තුව විසින් 2024 වසරේ අගෝස්තු 13 වන දා නිකුත් කෙරිණි.
    එහිදී දෛනික අවම ගෙවීම රුපියල් 1,350ක් ලෙස ද එලදායිතාව මත පදනම් වූ දිරි දීමනාව ලෙස රුපියල් 350ක් ද කම්කරුවන්ගේ වැටුපට දෛනිකව එකතු වන අයුරින් එම ගැසට් නිවේදනය නිකුත් විය.
    රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දරන සමයේ මෙම ගැසට් නිවේදනයක් නිකුත් කළ ද එය මෙතෙක් එය ක්‍රීයාත්මක වී නැත.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,444

    කියවන එක ලේසි කරන එකට වඩා -- මීට බදුකොටා/ලපයා/කයිතානෝ 🤭 🤭
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    දකුණු ආසියාවේ දිගම, ලොකුම...... කිම්බවල් පයියවල් ඔක්කොම තිබිලා ලෝකෙන් හිඟා කන එකනේ ඉවසන්න බැරි
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,662
    28,698
    113

    Sri Lanka’s first cable car project to launch by year-end චීන තානාපති විපක්ෂ මන්ත්‍රී සමග මුලපුරයි!​

    https://elakiri.com/threads/sri-lan...තානාපති-විපක්ෂ-මන්ත්‍රී-සමග-මුලපුරයි.2203929/

    මෝඩ මාලිමා ජෙප්පන්ව අරන් නැහැ :lol:

    Colombo, March 24 (Daily Mirror) - Cable car projects that operate more than a kilometre between two mountains without any support are rare in the world. The Sri Lankan people will have the chance to experience this rare opportunity before the end of this year.

    The first cable car project in the country covering a distance of 1.8 km between Ambuluwawa Religious and Biodiversity Complex to the summit of Ambuluwawa Hill in Gampola and from there to Ambuluwawa Agrarian Tower is a joint venture of Chinese and American investors.

    The first phase of this project is to be completed by October this year.

    Chinese Ambassador in Sri Lanka Qi Zhenhong on Sunday (24) visited Ambuluwawa for an inspection of the project and met the Chairman of Ambuluwawa Trust and Parliamentarian Anuradha Jayaratne.

    “The feasibility study of the project had been completed 18 years ago, and it has turned a reality far from being a dream due to the Chinese and American investors. The cable car service would be expanded to the location of Gampola Railway Station so that the foreign tourists travelling to Nuwara Eliya will have the opportunity to break journey at Gampola and enjoy a cable car ride to Ambuluwawa,” the parliamentarian told the Ambassador.

    He said he is hopeful that Gampola will turn into a popular tourist destination in the world.

    image_093e1764df.jpg

    image_3793e2703d.jpg

    image_4228e9a3b1.jpg

    image_0fd3f93ec6.jpg

    image_ff4fa22610.jpg

    - https://www.dailymirror.lk/breaking...-car-project-to-launch-by-year-end/108-305082
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,022
    113
    ආශ්චර්යමත් රටක
    වසර ගණනාවක් පුරා සිදු කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස තේ සහ රබර් වතු සේවක කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමීමට අදාළ ගැසට් නිවේදනය කම්කරු දෙපාර්තමේන්තුව විසින් 2024 වසරේ අගෝස්තු 13 වන දා නිකුත් කෙරිණි.
    එහිදී දෛනික අවම ගෙවීම රුපියල් 1,350ක් ලෙස ද එලදායිතාව මත පදනම් වූ දිරි දීමනාව ලෙස රුපියල් 350ක් ද කම්කරුවන්ගේ වැටුපට දෛනිකව එකතු වන අයුරින් එම ගැසට් නිවේදනය නිකුත් විය.
    රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දරන සමයේ මෙම ගැසට් නිවේදනයක් නිකුත් කළ ද එය මෙතෙක් එය ක්‍රීයාත්මක වී නැත.

    පොන්නයා ඉන්නකන් දෙන්න බැරිවෙලා පොන්නයා පැරදිලා යන බව තේරුණාම ගාන වැඩිකරලා අලුත් ආණ්ඩුවට කෙළවන්න.

    ෆේල් පොන්නයො කියන දේවල් කරන්න මේ ආණ්ඩු වලට පිස්සු නෑ. වැඩි කරන්න ඕන කාලෙට කරයි. බංකොළොත් පොන්ස්ලා කිව්වද නැද්ද අදාළ නෑ. 😂
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,888
    15,684
    113
    Ursa Major
    පොන්නයා ඉන්නකන් දෙන්න බැරිවෙලා පොන්නයා පැරදිලා යන බව තේරුණාම ගාන වැඩිකරලා අලුත් ආණ්ඩුවට කෙළවන්න.

    ෆේල් පොන්නයො කියන දේවල් කරන්න මේ ආණ්ඩු වලට පිස්සු නෑ. වැඩි කරන්න ඕන කාලෙට කරයි. බංකොළොත් පොන්ස්ලා කිව්වද නැද්ද අදාළ නෑ. 😂
    Hmm, do you know that your new government has already completed one-fifth of its lifetime? Yet they are accusing the last regime. You can continue this until it is too late.
    Fail Black And White GIF
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    කියවන එක ලේසි කරන එකට වඩා -- මීට බදුකොටා/ලපයා/කයිතානෝ 🤭 🤭
    කියවන එක ලේසි කරන එකට වඩා -- මීට බදුකොටා/ලපයා/කයිතානෝ 🤭 🤭