ලංකාවේ හැදෙන සුපිරි අලුත් සින්දු

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලංකාවේ හැදෙන සුපිරි අලුත් සින්දු

    ලංකාවේ හැදෙන සුපිරි අලුත් සින්දු



    Sw6ILcF.jpg





    යුටුයිබ් එකේ අරහේ මෙහෙ කරක් ගහන කොට අපිට දකින්න ඇහෙන්න ලැබෙන සින්දු වලින් තමන්ට හොදයි කියලා හිතෙන, හිතට දැනුනු අලුත් සින්දු මේ ත්‍රෙඩ් එකේ කොටාගෙන යමු. :D


    අලුත් සින්දු කියලා තියෙන නිසා හද්ද පරණ ඒවා දාන්න එපා.:rolleyes: හැබැයි පරණ සින්දුවක් කවර් වර්ෂන් එකක් විදියට අලුතින් කියලා තියෙනවනම්, ඒක ඔයාලගේ හිතට වැදුනානම් මේකේ කොටාගෙන යන්න. :cool:

    පුළුවන්නම් වචන ටිකත් එක්කම සින්දුව දාන්න ;)

    ලංකාවේ හැදෙන සින්දු පමණක් පලකිරීමට කාරුණික වන්න. :dull:

    ඊටපස්සේ තව පොඩි වැඩක් තියෙනවා. සින්දුව රෑන්ක් කරමු. :P ඒ කියන්නේ තමන්ට ඒ ගීතය සහ එම මියුසික් වීඩියෝව කොතරම් හිතට දැනුනද කියලා. 1-10 අතර ලකුණක් දෙමු. 1 කියන්නේ ටිකක් හොදයි. 10 කියන්නේ අහපු සුපිරි පට්ටම සින්දුවක්. හිතට දැනෙන්නේ නැති සින්දු මේකේ දාන්න එපා.

    එහෙනම් පටන්ගමු.

    ලංකාවේ අනාගත සංගීත ක්ෂේත්‍රයට ජයවේවා !! :love:
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔන්න පලවෙනි එක මගෙන්. මේක දැන් චුට්ටකට කලින් ඇහුවේ. ත්‍රෙඩ් එක දාන්න හිතුනෙත් මේ සින්දුව නිසා


    Danena Thuru Maa (දැනෙනා තුරු මා) - Dinesh Gamage ft Kanchana Anuradhi






    දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
    මියෙනා දිනයේ කඳුලක රස විදිමින්
    නුඹගේ පහසේ රහසක් වුනු මාගේ
    නොලිවු කවියේ පද ඵකිනෙක බිඳුනේ

    දැනෙනා සෙනෙහෙ අයිතිය නැති මා
    කවුරුන්දෝ කියලා ඇසුවා
    අපගේ වරදේ ගැඹුරක් දැනෙනා
    දවසේ මොහොතක් මන් සිතුවා

    නිල් පාටින් හැඩ මේ අහස
    ආදරේ දුක වින්දාද
    මා ගාවින් උන් ඒ හීන
    පාවෙලා යනවා දුර ඈත

    නැවත හමුනොවෙන සංසාර ගීයේ
    හිතක තනි මකනවා
    අපගේ ප්‍රේමයට පසු වදන ලිව්වේ
    කවුදෝ අපි සොයනවා

    දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්...

    වෙන් වී යන බව දැන දැනම
    තාම හිත ඉල්ලන ඔය දෑත
    අහස ගුගුරා කිවු ඒ පුවත
    තේරුණා මට නම් කල් ඇතිව

    නැවත හමු නොවන සංසාර ගීයේ
    හිතක තනි මකනවා
    අපගේ ප්‍රේමයට පසු වදන ලිව්වේ
    කවුදෝ අපි සොයනවා

    දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්....



    NK123 RANK -
    SONG - 5/10
    VIDEO - 6/10
     
    Last edited:

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha


    සුද්දෙක් නම් නෙවෙයි මං Sri Lankan පොරක් බං වෙයං බං අහක
    රිද්දන්නෙ රැප් තුඩින් උල් කරන් ඉන්නෙ මං කන් බෙර රහට
    වස් කපං එන්නෙ මං රැස්වෙලා ඉන්න දැන් රත්තරන් පහට
    අනෙ ලස්සන කෙල්ලො දැන් ඇස් යටින් බලයි උන් හිත්වල කහට


    ඉස්කෝලේ යන්න ඕනේ වැස්සට හරි නැත්තන් රට ලෙඩේ
    පංගුවක් කෑවා සුනංගු හින්දා බැරිය පංගුවක් කන්නෙ පඩේ
    හුංඩුවක් කාපු මම රන් කිරි නැතුවා ගෑවා රන් පිට ගලේ
    මට රන් ගෙවල් මොකට පං පැදුරෙත් මගේ රැප් දිග ඇරේ

    පප්පලා ඔක්කොටමයි මගෙ අරිෂ්ඨෙ මුට්ටිය මදි
    සත්තුන්ට පේන්න උඹ ඉස්සරහ පැදුරෙ දාන් බිත්තර බදි
    තව පුප්පල නයි ඇරපං රටෙ පොඩ්ඩන්ට බෙට්ටට කහී
    අනෙ පිංකල ගෙන්නුවෙ නැග්ගුවෙ කවුද රතු කට්ටට නගී

    ඇයි බොරුවට පැද්දෙන්නෙ ඇයි උඹ ඇයි
    තරුවට රිද්දන්නෙ ඇයි උඹ ඇයි
    තරුවට රවන්නෙ ඇයි උඹ ඇයි
    තරුවට රවන්නෙ ඇයි උඹ ඇයි

    උෂ්ණ කාලේ මේ වෘෂභ පාලනේ කුසලෙ මම
    සුද්දට වඩා මුන්දැ රට කාලා දැන් කුසලෙ තමයි
    පැත්තක් උනත් බෙට්ටක් උනත් උස්සන්නම් බං උසම තමයි
    ගලක් උනත් ගැටෙ මගෙ පයේ උඹෙ රැපට වඩා

    ඉස්සර ලං වෙලා උන්නු කොල්ලන්ගෙ දැන් මරිසි වැඩී
    රැප නෙවෙයි මේවා බෙහෙත් අපේ උන්ට හරිම වටී
    විස කඩා ගන්න දීපු ගමන් ඔලු ගලක වදී
    අනෙ මොන ගලක් උනත් හැරිලා ගැලුවා ගලන නදී

    රට යන අත ගැන දන්නෙම නැතුව සෙනග නිදී
    මගෙ රැප මගෙත් තෝරා බේරා දීපු ඔලුව හොඳට නිදී
    මුලසුනක් හොයාගන්න ගිය ගමං පුකක් ඔලුවෙ වදී
    පිල මොකක් උනත් උතුමන්ලා රටෙ මගෙ කකුලෙ නගී
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara



    දිය බෙරලිය දළු නෙලන්න ගිය දා...
    වැටුණු අනෝරා... මහ වරුසාවේ...
    කිරිල්ලියක සේ... මා උණුසුම් කර
    පෑව සෙනේ මට... මතකයි කිරිඅම්මේ.
    හේලංකඩ යට. හීතල හෙවණේ...
    අමල්බිසෝ ගැන. කතා කියා දී...
    ඇගිලි තුඩින් මගෙ... හිස සනසාපං
    නිවන් පුරේ ගිය... පෙම්බර කිරිඅම්මේ...

    වැලිපිල්ලෑවේ... ඔබේ නමින් තව
    ඉද්ද පිපෙනවා... හැන්දෑවේ...
    ගරා වැටී ගිය... බුලත් පන්දලම්
    කදුලු සලනවා... සංකාවේ..

    දිය බෙරලිය දළු නෙලන්න ගිය දා.....

    වියන් ඇදේ මා... තනිව නිදද්දී...
    නුබේ සුවද මයි. දැවටෙන්නේ...
    අනෝතප්ත විල්... තෙරේ ඉදන් නුබ.
    හිනාවෙයන් මට... කිරිඅම්මේ...

    දිය බෙරලිය දළු නෙලන්න ගිය දා...
    වැටුණු අනෝරා... මහ වරුසාවේ...
    කිරිල්ලියක සේ... මා උණුසුම් කර
    පෑව සෙනේ මට... මතකයි කිරිඅම්මේ.
    හේලංකඩ යට. හීතල හෙවණේ...
    අමල්බිසෝ ගැන. කතා කියා දී...
    ඇගිලි තුඩින් මගෙ... හිස සනසාපං
    නිවන් පුරේ ගිය... පෙම්බර කිරිඅම්මේ...
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha



    සතේ අතේ තියන් පයින් ගිය ඒ කාලෙ ඒ කාලේ
    ලොකු වාහන නෑනෙ හිත ගේ පොඩි මාගේ පොඩි වහෙ
    ඇගේ හැටියට ගැලපුන මගේ තලේ මට වැහුන රෝදේ
    රෝද දෙකේ දඬුමොණරේ මගේ ජිවිත රෝදේ බයිසිකලේ

    කලේ කලේ කලේ කලේ දඬුමොණරේ මගේ බයිසිකලේ
    කලේ කලේ කලේ කලේ රෝද දෙකේ මගේ බයිසිකලේ


    චැනල් එකෙන් මුල් පඩියට ලොකු හීන වලට මම යන්නෑ
    හම්බුන පොඩි සොච්චම බයිසිකලේටයි යට කළේ මම හෑ
    soමී මට දුන් සම්මානය හීන මුලට මම ගන්නෑ
    වැඩි වැඩ නෑ පොඩි ravi මම පොඩි බයිසිකලය දැන් එන් ඈ

    සර්විස් නෑ හෝදල ගෙට දැන් මම දිස්නෙට දිලිසෙන්නේ
    වදයක් නෑ ගාල් කරන්නට ගේ මුල ඉඩකඩ ඇති නේ
    කෙල්ලන්ගෙ කිණ්ඩි හිනා මට සතෙට මායිම් වෙන් නෑ නෙ
    රෝද දෙකයි චෙන් එකයි දෙන සැප නම් කියලා නිමක් නෑ නෙ

    මං යන්නෙ මගේ පාරෙ
    අපි පැද්දේ දඬුමොණරේ
    ඇයි බෑන්නෙ නෑ ඉරි කැපුවේ
    sada ප්‍රේමෙ මගෙ බයිසිකලේ
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,052
    1
    8,901
    113
    -~උලක් උඩ-~
    අමේ කාලෙකට උඩදි....අපි හදපු සින්දුවක්.දැන් වැඩේ නැවැත්තුව... කන්සෙප්ට් එකනම් සුපිරි ඇති කියලා හිතනවා ගායකයෙක් හොයාගන්න බැරිවුන නිසා ප්‍රොජෙක්ට් එක කොට උඩ ගියා...ලිරික්ස් ලිව්වෙත් එලකිරියෙ කෙනෙක් මයි..එයාට අපරාදෙ බලාපොරොත්තු දුන්නා .. වෝකල්ස් පැහැදිලි මදි ඇති.අපි හරි විදිහට රෙකෝඩ් කලේ නෑ.... මියුසික් නම් සාමාන්‍ය ගානට ආවා

    https://clyp.it/2h5ykady
     

    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ



    සතේ අතේ තියන් පයින් ගිය ඒ කාලෙ ඒ කාලේ
    ලොකු වාහන නෑනෙ හිත ගේ පොඩි මාගේ පොඩි වහෙ
    ඇගේ හැටියට ගැලපුන මගේ තලේ මට වැහුන රෝදේ
    රෝද දෙකේ දඬුමොණරේ මගේ ජිවිත රෝදේ බයිසිකලේ

    කලේ කලේ කලේ කලේ දඬුමොණරේ මගේ බයිසිකලේ
    කලේ කලේ කලේ කලේ රෝද දෙකේ මගේ බයිසිකලේ


    චැනල් එකෙන් මුල් පඩියට ලොකු හීන වලට මම යන්නෑ
    හම්බුන පොඩි සොච්චම බයිසිකලේටයි යට කළේ මම හෑ
    soමී මට දුන් සම්මානය හීන මුලට මම ගන්නෑ
    වැඩි වැඩ නෑ පොඩි ravi මම පොඩි බයිසිකලය දැන් එන් ඈ

    සර්විස් නෑ හෝදල ගෙට දැන් මම දිස්නෙට දිලිසෙන්නේ
    වදයක් නෑ ගාල් කරන්නට ගේ මුල ඉඩකඩ ඇති නේ
    කෙල්ලන්ගෙ කිණ්ඩි හිනා මට සතෙට මායිම් වෙන් නෑ නෙ
    රෝද දෙකයි චෙන් එකයි දෙන සැප නම් කියලා නිමක් නෑ නෙ

    මං යන්නෙ මගේ පාරෙ
    අපි පැද්දේ දඬුමොණරේ
    ඇයි බෑන්නෙ නෑ ඉරි කැපුවේ
    sada ප්‍රේමෙ මගෙ බයිසිකලේ

    :cool: :cool:
     
    • Like
    Reactions: NK123

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113



    දිය බෙරලිය දළු නෙලන්න ගිය දා...
    වැටුණු අනෝරා... මහ වරුසාවේ...
    කිරිල්ලියක සේ... මා උණුසුම් කර
    පෑව සෙනේ මට... මතකයි කිරිඅම්මේ.
    හේලංකඩ යට. හීතල හෙවණේ...
    අමල්බිසෝ ගැන. කතා කියා දී...
    ඇගිලි තුඩින් මගෙ... හිස සනසාපං
    නිවන් පුරේ ගිය... පෙම්බර කිරිඅම්මේ...

    වැලිපිල්ලෑවේ... ඔබේ නමින් තව
    ඉද්ද පිපෙනවා... හැන්දෑවේ...
    ගරා වැටී ගිය... බුලත් පන්දලම්
    කදුලු සලනවා... සංකාවේ..

    දිය බෙරලිය දළු නෙලන්න ගිය දා.....

    වියන් ඇදේ මා... තනිව නිදද්දී...
    නුබේ සුවද මයි. දැවටෙන්නේ...
    අනෝතප්ත විල්... තෙරේ ඉදන් නුබ.
    හිනාවෙයන් මට... කිරිඅම්මේ...

    දිය බෙරලිය දළු නෙලන්න ගිය දා...
    වැටුණු අනෝරා... මහ වරුසාවේ...
    කිරිල්ලියක සේ... මා උණුසුම් කර
    පෑව සෙනේ මට... මතකයි කිරිඅම්මේ.
    හේලංකඩ යට. හීතල හෙවණේ...
    අමල්බිසෝ ගැන. කතා කියා දී...
    ඇගිලි තුඩින් මගෙ... හිස සනසාපං
    නිවන් පුරේ ගිය... පෙම්බර කිරිඅම්මේ...


    :love::love:
     
    • Like
    Reactions: NK123