ලංකාවේ හැම තැනටම uber & pickme නැත්තේ මුන් නිසා

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    මුල් කාලේ ආපු පොඩි apps නැතිම වෙලා ගියා ලංකාවේ . කොලඹ ගහන්න ගත්ත නිසා .
    දැන් කොළඹ නැති තරම් උනත් අනිත් පැති වල නිතරම app වලින් එන වාහන & drivers ලට ගහනව .
    100% රජයේ වැරැද්ද 225+1 කාලකන්නි 226 යේ වැරැද්ද අදාළ නිලධාරියෝ කියල ඉන්න නිකමෝ වැඩ කරවල නීතිය ක්‍රියාත්මක කරවන්නේ නැති එකේ .


     
    • Like
    Reactions: Naughty_kiththa

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ඕක නම් නවත්තන්න අමාරැවක් කෑ. පොලිසියේ සිවිල් තුන් හතර දෙනෙක් PickMe drive කරා නම් වැඩේ ඉවරයි…
    100% රජයේ වැරැද්ද 225+1 කාලකන්නි 226 යේ වැරැද්ද අදාළ නිලධාරියෝ කියල ඉන්න නිකමෝ වැඩ කරවල නීතිය ක්‍රියාත්මක කරවන්නේ නැති එකේ .
     
    • Like
    Reactions: scorpion MW