මුල් කාලේ ආපු පොඩි apps නැතිම වෙලා ගියා ලංකාවේ . කොලඹ ගහන්න ගත්ත නිසා .
දැන් කොළඹ නැති තරම් උනත් අනිත් පැති වල නිතරම app වලින් එන වාහන & drivers ලට ගහනව .
100% රජයේ වැරැද්ද 225+1 කාලකන්නි 226 යේ වැරැද්ද අදාළ නිලධාරියෝ කියල ඉන්න නිකමෝ වැඩ කරවල නීතිය ක්රියාත්මක කරවන්නේ නැති එකේ .