ලංකාවේ හිකනල්ලු

elajani

Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    Capture.PNG

    KO MASK
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    හැබැයි ඌ කියන එක ඇත්ත පව් වැඩ කරන්නයි වැරදි වැඩ කරන්නයි බය වෙන්න ඕන මැරෙන්න බයවෙන්න ඕන නෑ.. සිරා කතාව ඒකනං මොකා කිව්වත්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,949
    2
    54,638
    113
    හැබැයි ඌ කියන එක ඇත්ත පව් වැඩ කරන්නයි වැරදි වැඩ කරන්නයි බය වෙන්න ඕන මැරෙන්න බයවෙන්න ඕන නෑ.
    ඌට ඒක තේරුණාට ලෙඩේ බෝ කර කර වටේ ඇවිදින එක පවක් කියල තේරෙන්නේ නෑනෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැබැයි ඌ කියන එක ඇත්ත පව් වැඩ කරන්නයි වැරදි වැඩ කරන්නයි බය වෙන්න ඕන මැරෙන්න බයවෙන්න ඕන නෑ.. සිරා කතාව ඒකනං මොකා කිව්වත්
    අනුන්ට බෝකර කර වටේ යන එක පවක් බන්
     
    • Like
    Reactions: Boralugoda01