ලංකාවේ හිටපු ජනාධිපති මිය යයි

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
ලංකාවේ හිටපු ජනාධිපති මිය යයි

330px-George-W-Bush.jpeg

ඇමරිකාවේ 43 වෙනි ජනපති ඌ ජෝර්ජ් ඩබ්ලිව් බුශ් ගිය සිකුරාදා දින මියගියේය.මිය යන විට 72 වියෙහි පසුවු ඔහු 1946 ජුලි 6 උපත ලැබුවෙකි.

ඔහුගෙ ජනපති කාලසිමාවෙ ඇමරිකාව තුල නොමැකෙන සටහනක් ලෙස ලෝක වෙළඳ මධ්‍යස්ථාන ප්‍රහාරය දැක්විය හැකිය

තවද ඔහුගේ කාලසීමාව තුල ඇමරිකාව විසින් ඇෆ්ගනිස්ථාන් (2001) ප්‍රහාර හා ඉරාක් (2003) ප්‍රහාර නම්කල හැක.
 
Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    330px-George-W-Bush.jpeg

    ඇමරිකාවේ 43 වෙනි ජනපති ඌ ජෝර්ජ් ඩබ්ලිව් බුශ් ගිය සිකුරාදා දින මියගියේය.මිය යන විට 72 වියෙහි පසුවු ඔහු 1946 ජුලි 6 උපත ලැබුවෙකි.

    ඔහුගෙ ජනපති කාලසිමාවෙ ඇමරිකාව තුල නොමැකෙන සටහනක් ලෙස ලෝක වෙළඳ මධ්‍යස්ථාන ප්‍රහාරය දැක්විය හැකිය

    තවද ඔහුගේ කාලසීමාව තුල ඇමරිකාව විසින් ඇෆ්ගනිස්ථාන් (2001) ප්‍රහාර හා ඉරාක් (2003) ප්‍රහාර නම්කල හැක.
    Machan me news ekath ube Most Reliable Sources walin da awe?
    :lol::lol::lol::lol:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මොංගල්ද සොන්නයො. මුගෙ තාත්තා මලේ
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    ජෝජ් W බුශ් නෙමෙයි පොන්ස් මැරුනේ. George H. W. Bush