ලංකාවේ හොදම credit card එක

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    Annual fee අඩු වගේම offers වැඩි එකක් බලපන්.
    fee එක අඩු උනාට offers අඩුනම් වැඩක් නැහැනේ. එහෙම උනොත් ඉතින් direct payment තමා.
    ඒක තේරුමක් නෑ.

    oya hari macho offer wadi gana shape sampath eke neda macho
    HSBC nam mata gana sara wadi macho

    mama godak hoyanne 0% payments walata godak support karana ekak
    sampath eka niyamii ne
    commercial bank ekwath hodayida

    thanks idea walata godak watinwa :love:
     

    ishancjs

    Active member
  • May 16, 2006
    439
    83
    28
    credit limit eka keeyak onada? mata HSBC 100000 thiyenawa BOC 25000 denna FD ekak danna kiwwa Card eka ganna kalin den Credit limit eka ganath balanna nethnam namata CC eka thiyan inna wenne Interest nam hamogema ekai den
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    credit limit eka keeyak onada? mata HSBC 100000 thiyenawa BOC 25000 denna FD ekak danna kiwwa Card eka ganna kalin den Credit limit eka ganath balanna nethnam namata CC eka thiyan inna wenne Interest nam hamogema ekai den

    oya hari mata nnam wadiya ona na machao normal 30k wage thibunath athi
    mama godak baluwe offer gana singer eka denne 0% plan eka gana wage thmayii
    machan HSBC wala annual wadine anith hama ekatama wada but sampath nam 950 ne commercial 1000k ekai mama HSBC ganna idea nathee
     

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    machan me ganath podak hithapan. Offers kiyane nikan dena eva nemei ne ban. Offers vadi kiyanne api vidayam karanavath vadi anavashya dval valata. Mamanam credit card pavichiya anumatha karanne naha. Habai hadisaiyakata nayak ganna thiena amaruva mama dannava. E velavata use karanna kalin ekathukarala fixdeposit ekak dala tiyaganin. Nethinam medavasvala ratharan ganan adu eke ganin honda malayak :) Just food for thought!
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹට සල්ලි තියෙනම් ක්‍රෙඩිට් කාඩ් එකක් ගනින්, සල්ලි නැත්නම් ක්‍රෙඩිට් කාඩ් ගන්න හිතන්න වත් එපා. කාගෙන් හරි ණයක් අරගෙන කරන්න තියෙන දෙයක් කරගන්න ඒත් ක්‍රෙඩිට් කාඩ් නම් ගන්න එපා අතේ සල්ලි නැත්නම්. අරගත්තම තේරෙයි කානුවක් වගේ..කපන්න කපන්න දික් වෙනවා මිසක් නැවතිල්ලක් නෑ කියල. සදාකාලික ණය කාරයෙක් වෙන්නයි වෙන්නෙ. ක්‍රෙඩිට් ලිමිට් වැඩි කරන්නෙ/වට්ටම් දෙන්නෙ අපිට තියෙන ආදරේට නෙමෙයි. අනිත් එක ඔය දෙන offers වලින් 99.9%ක්ම අපිට වැඩකට නැති දේවල්.