ruwanHM

Active member
  • Feb 20, 2023
    267
    212
    43
    HSBC ලංකාවේ business නැතුවට පස්සේ දුන්න NTB CC එක මම activate කරේ නෑ. මට ඊයේ msg එකක් ආවා 6000 ගෙවන්න කියලා. මම HSBC එකේ use කරේ life time annual fee free card එකක්. මම NTB එක activate කරන්නෙත් නැතුව මෙහෙම Annual fee charge කරන්න පුළුවන් ද. අනික මේ වෙනකම් මට monthly statement එකක් ඇවිල්ලත් නැ. HSBC use කරන කාළේ monthly balance එක zero උනත් monthly statement ආවා.
    1000114054.jpg
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    ruwanHM

    Active member
  • Feb 20, 2023
    267
    212
    43
    මුන් Annual Fee එක Waived off කරන්නේ නෑ මුන්
    මට තියෙන ප්‍රශ්නය තමයි, Active කරලා නැති Credit Card එකකට ඇයි Annual Fee එකක් දාන්නේ කියන එක.
    1788777239048.png
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,860
    2,696
    113
    Kadawatha, Sri Lanka
    Active naththe card eka misak card account eka nemei. Eyaala kalin inform kalaa neh, account eka epaa nam request karala account eka cancel kara ganna kiyala. Activation, Deactivation thiyenne card eke security ekata neh. kohomath NTB avul. mama nam card eka aran 2 months wage use karala, cancel karanna request karaa.