ලංකාවේ හොදම credit card එක

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    service eka atin hodama HSBC bt offers wagema kapana ewat tiyenawa e atin sampat eka hodai habai sampat eke service poddak wage aul mama danne na mama customer care kata karapu hama welema mokak hari aulak balanna
    HSBC
    Sampath
    BOC
    mama use karanne

    thanks comments ekata
    machan mata explain karanna puluwanda BOC vs sampath
    wala Cash Advance(ATM) Fees wala wenasakk thiyenwada kiyala
    and other fees eyala ganna hodama mokadda
    and HSBC nam annual wadi machan amarui mata
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    මන් ගාව බැන්කු කිහිපයක card තියෙනවා

    සම්පත්
    amex
    කොම්මාර්ෂල්
    boc
    hsbc


    මෙවන් හොඳම boc

    thanks comments ekata can you please explain me
    ai BOC hodaii kiyanne

    amex and HSBC nam fee wadi mata amaruii ewa use karanna
    then
    commercial Vs BOC VS sampath
    mage idea thiyenne
    BOC eke fee wadi neda Cash Advance Fees ehma please help me
    mama thama study kranwa me CC gana use karala naa
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    තව credit card use කරද්දී සැලකිලිමත් වෙන්න ඕනා කරන මොනවද ?

    තමන්ගේ ඊලග මාසේ අදායම ගැන දැනගෙන. අවශ්‍ය දෙකට විතරක් පාවිච්චි කරනවානම් ගොඩක් හොද දෙයක්. නැතුව ෂෝ එකට ෆූඩ්සිටි ගියාම හාල් 250g, සබන් කැටෙයි ගන්න වගේ යුස් කරොත් දවසකදී හිරවෙනවා. අනික credit card එකෙන් payment එකක් කරාම next payment day එකට ඔක්කොම සෙටල් කරලා දාපන් හිග තියාගන්න එපා. එකයි මම කිවුවේ "ඊලග මාසේ අදායම ගැන දැනගෙන" කියල

    බුදුසරණයි