ලංකාවේ හොදම credit card එක ????

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    It really depends on your requirement machan.


    As per my understanding, best Credit card is the card offered by your bank where you maintain your salary account. :)

    Coz you can setup a standing order to settle 100% outstanding, so you never miss the settlement and get panelty charges :yes:
    :yes::yes::yes::yes:

    On the other hand Amex is great if you have to buy household items (TV, fridge, washing machine, Furniture and etc) as it offers
    10 % discount + 20/40 months installment facility.

    Example : Bought a gas hob of Rs. 35000 (I can't afford to onetime settlment)

    Amex : (35000*0.9)/20 =

    20 months of Rs. 1600/= per month
    :yes::yes::yes::yes::yes::yes:

    Warning : Buy only if you can pay the amount due in full. Its a trap if you maintain an outstanding every month. In my case I don't care the interest rate as I settle it in full every month. :eek::eek::eek:


     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මගේ එකම උපදේශය ක්‍රෙඩිට් කාඩ් ගන්න එපා කියන එක. අවුරුදු 12ක අත් දැකීමෙන් කියන්නේ. 0% ඉන්ටරෙස්ට් වාසි වෙන්නේ ඔයා බඩුව ගන්න වෙලාවේ ක්‍රෙඩිට් කාර්ඩ් බිල් එක 0 වෙලා නං හරි ඊට පස්සේ ඒ මුදල ගෙවල ඉවර වෙනකන් කාර්ඩ් එක වෙන වැඩ වලට යුස් කරන්නේ නැත්තන්.

    ඔයාට ඕනෑම නං NDB ගුඩ් ලයිෆ් කාර්ඩ් එකක් ගන්න. එකෙ විතරයි 18% පොලිය තියෙන්නේ. ඊයේ පෙරේද තවත් පොලිය වැඩි වැඩි කරා අනිත් කාර්ඩ් වල.

    ඔන් ලයින් පර්චෙසින් වලට NTB බැංකුවේ ඩෙබිට් කාර්ඩ් එකත් පාවිච්චි කරන්න පුළුවන්.

    NDB ekat charges adui, int ratesut adui tama..
     

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    මං HSBC, Sampath, Standard Charted use කරනවා අවුරදු 10 විතර තිස්සේ

    ඇත්තටම card 3 k ඔ්නේ වෙන්නේ නෑ :rolleyes:. ඒත් මේ හැම එකකින් එක එක offer දෙනවා අවුරුද්දේ පුරාවටම:cool:. හැබැයි මොලේ ඇතුව පාවිච්චි කරන්න ඔ්නේ:yes:. හරියට කලොත් යකෙක් බැද ගත්තා වගේ වැඩ කරන්න පුලුවන් රෝල් කර කර :love:;). මේ කිසිම එකක කවදාවත් late payment වෙලා නෑ;). මේ card 3 ම balance එක 0 කරලා තියෙන්නේ. සතයක්වත් පොලිය එන්නේ නෑ. දැන් පොලිය 28% කරලා.:shocked::shocked: ඒක හින්දා කල්පනාවෙන් වැඩ කරන්න.:(
    Credit Card කියෙන්නේ අපිට මාස එක හමාරක් පොලියක් නැතුව ණයට බඩු ගන්න පුලුවන් වැඩපිලිවලක් :):D. ඒක මොලේ තියාගෙන වැඩකරන්න.:yes:
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පිටරට වැඩ කරන කෙනෙක්ට deposit තියන්නේ නැතුව HSBC එකෙන් Card එකක් ගන්න පුලුවන්ද?
    Sampath එකෙනෙම ddeposit එකක් තියන්න ඕනේ කිව්වා. එකේ deposit ගානට Card එකේ limit එක සෙට් වෙනවා කිව්වා...

    debit card ekak ganinko same thing :rofl:
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    11.gif