ලංකාවේ හොඳම බැංකු ගිණුම්

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    තනි පුද්ගලයෙක්ට සාමාන්‍ය ගනුදෙනුවලට වලට ඕනේ බැංකුවක් හොදයි. අවශ්‍යතාවය අනුව වාණිජ හා ඉතුරුම් බැංකු වලින් තමන්ට ලේසි, පහසු, වාසි එකක් බලල තෝරාගන්න.
    ව්‍යාපාරයකට සාමාන්‍ය ගනුදෙනුවලට නම් ඔබත් එක්ක වැඩිම සම්බන්ධතාවයක් තියෙන බැංකු ශාඛාව තෝරාගන්න. ව්‍යාපාරය ආසන්නම නම් තවත් හොදයි නැතත් කමක් නැහැ සම්බන්ධතාවයයි වැදගත්. මෙතනදී ඕනේ චෙක් එකකට සල්ලි දාන්න පරක්කු වෙනවා නම් කතා කරලා පොඩි වෙලාවක් දීර්ග කර ගැනීම වගේ දේවල්.
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,036
    1,407
    113
    මම නම් දැන් හොදම බැංකුව විදිහට ගන්නේ ස්මූත් වැඩ කරන ඇප් එකක් සහ කරදරයක් නැතුව වැඩ කරන වෙබ්සයිට් එකක් තියෙන බැංකුවකට. අනිත් දේවල් නම් කොමන් දේවල්නේ.
    මගේ භාවිතාව එක්ක HNB ඇප් එක මරු, අලුත් BOC එකත් මරු
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ලංකාවේ Bank s තියෙන තරම ට Accounts අරින්න උබට පිස්සුද
    එයා බිස්නස් එකක් කරන කෙනක් නම් එයාගෙන් මිනිස්සු එහෙම ඉල්ලන නිසා එහෙම Open කරනවා ඇති.

    මගෙන් සමහරු අහනවා CEFT Fee නිසා එයාලා Use කරන බැංකුවේ ගිණුම් අපේ ලග නැද්ද කියලා , අඩු කරලා දීපු අය තමා ඔහොම අහන්නේ. ගොඩක් බිස්නස් කරන අය කියනවා එයාලට ඔහොම ගැටළු තියෙනවා කියලා.
     
    • Love
    • Like
    Reactions: NRTG and Erzo

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    එයා බිස්නස් එකක් කරන කෙනක් නම් එයාගෙන් මිනිස්සු එහෙම ඉල්ලන නිසා එහෙම Open කරනවා ඇති.

    මගෙන් සමහරු අහනවා CEFT Fee නිසා එයාලා Use කරන බැංකුවේ ගිණුම් අපේ ලග නැද්ද කියලා , අඩු කරලා දීපු අය තමා ඔහොම අහන්නේ. ගොඩක් බිස්නස් කරන අය කියනවා එයාලට ඔහොම ගැටළු තියෙනවා කියලා.
    Owu owu ehema dekuth thiyenava thama 👍
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Owu owu ehema dekuth thiyenava thama 👍
    ceft charge 0 thihyanne Lolc realtime app witharai danata ++ eka use karanna lolc saving account ekak open karanna one ithn,

    godak un eka ganne onama atm ekakin withdarwal free nisa, and wena kisima annual charge ekak anthi nisa issarahata oka wenas wenna puluwan

    mata mathakai dfcc patan gaththeth ohma - ebanking / app eka / atm withdrawal / okkoma free krala habai user base eka hadunata passe charge karanwa

    frimi patan gaththteth ehemai. , passe -- physical card ekata annual fee 1000i virtual ekata 500 gannawa, habai thama ntb atm walin withdrawal free

    thama lankawa fully digital wena nathi nisa india wage , apita cash ganna wenwaa atm eken, nathan india wala nam petti kadeth QR pament tyanne,

    lankawa e level ekata awa kaleta ithin atm eken salli ganna one na onama thanaka gihin pay karanna puluwanne,.