මට නම් ඇන්කර් නිව් ඩේල්
Ara jathiya kiri mava ena ad eka thiyana yogurt eka
Ara jathiya kiri mava ena ad eka thiyana yogurt eka

මට නම් ඇන්කර් නිව් ඩේල්
පැල්වත්ත යෝගට් එකක් හම්බ උනේ නැද්ද....
කල් තියාගන්න පුළුවන් කියන්නේ කෙමිකල් වැඩියි.
http://pelwattedairy.com/product/yoghurt-2/
http://pelwattedairy.com/
https://www.facebook.com/PelwatteDairy/




මටනං ඔය මොන උකක්වත් හරියන්නේ නෑ හයිලන්ඩ් තරන්. එක එකා එක එක ජාතියේ දියාරු දහජරා යෝගට් ජාති උස්සං එනවා මල් මල් ඇඩ් එක්ක ඒත් හයිලන්ඩ් රසට ගහන්න රසක් තවම සෙට් වුනේ නෑ.
රටවල් ගණනාවක යෝගට් කාල තියෙනවා ඒත් හයිලන්ඩ් රස කවදාවත්ම සෙට්වෙලා නෑ.![]()
යෝගට් එපා කෙරෙව්වේ ඔය මලජරාව.මල ජරාවක්. යෝගට් කෝප්පේ ගැඹුරත් වැඩියි. අනික රසත් නෑ. නිව්ඩේල් විකිනෙන්නෙ නැති හන්දා මේ දවස්වල 6ක් ගද්දි 2ක් නිකං දෙනවා.



