ලංකාවේ හොඳම Australia Migration Consultant?
මචංලා නුගේගොඩ ඕස්ට්‍රේලියන් Migration center එක ඇරෙන්න, ලංකාවෙ වෙන හොඳ consultants la කවුද ඉන්නෙ, මම AUSTRALIA PR ඇප්ලයි කරන්න බැලුවෙ බං,හොඳ කන්සල්ටන් කෙනෙක් හොයාගන්න ඕන, ජාඇල පැත්තෙ Shifting life styles කියල එකක් තියෙනවා,එෆ් බී එකේ දැක්කෙ, උන්ගෙ වීසා රේට් එකත් 100% "ලු" (සයිට් එකේ තියෙන්නෙ www.shiftinglifestyles.org ... පොඩි සප් එකක් දියහල්ල බං තෑන්ක්ස්...
නුගේගොඩ ඕස්ට්‍රේලියන් Migration center එක ගැන නම් වැඩක් නෑ බං
උං හිතං ඉන්නෙ උං ගානෙ වියදම් කරලා උන් අපිව රට යවනව කියල පට්ටම ලොකු සීන්,කස්ටමර් care 0යි... පලවෙනි දවසෙම විනාඩි පහක් කතා කරේ එතනට ගියාම,එපාම උනා බං... 

mata each 7 ona wenne 