ලංකාවේ හොඳම Australia Migration Consultant?

komadu_putha

Junior member
  • Oct 26, 2015
    220
    22
    18
    ලංකාවේ හොඳම Australia Migration Consultant?

    මචංලා නුගේගොඩ ඕස්ට්‍රේලියන් Migration center එක ඇරෙන්න, ලංකාවෙ වෙන හොඳ consultants la කවුද ඉන්නෙ, මම AUSTRALIA PR ඇප්ලයි කරන්න බැලුවෙ බං,හොඳ කන්සල්ටන් කෙනෙක් හොයාගන්න ඕන, ජාඇල පැත්තෙ Shifting life styles කියල එකක් තියෙනවා,එෆ් බී එකේ දැක්කෙ, උන්ගෙ වීසා රේට් එකත් 100% "ලු" (සයිට් එකේ තියෙන්නෙ www.shiftinglifestyles.org ... පොඩි සප් එකක් දියහල්ල බං තෑන්ක්ස්...

    නුගේගොඩ ඕස්ට්‍රේලියන් Migration center එක ගැන නම් වැඩක් නෑ බං :no: උං හිතං ඉන්නෙ උං ගානෙ වියදම් කරලා උන් අපිව රට යවනව කියල පට්ටම ලොකු සීන්,කස්ටමර් care 0යි... පලවෙනි දවසෙම විනාඩි පහක් කතා කරේ එතනට ගියාම,එපාම උනා බං... :no:
     
    • Like
    Reactions: movi and DjAtrocity

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    math giya meet wenna, melo rahak naha, 10 minutes wath giye naha okkoma kiyanna, welawata mama wena thanakath giya, un nam sirawata kiyala dunna mula idala, yaluwek kiuwa nisa methanata giye, epama una :growl:
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Apo pissuda ban mama okata application ekak dala mata call karanawa iwarayak ne new Zealand walata mata meter una un magadiyak ithana karanawa kiyala. Ubata aussi wakata skills tiyenawanam kollupiti wala galle road eke senkadagala finance eka issaraha ekek thiyenawa balapan..
     
    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    නුගේගොඩ ඕස්ට්‍රේලියන් Migration center එක ගැන නම් වැඩක් නෑ බං :no: උං හිතං ඉන්නෙ උං ගානෙ වියදම් කරලා උන් අපිව රට යවනව කියල පට්ටම ලොකු සීන්,කස්ටමර් care 0යි... පලවෙනි දවසෙම විනාඩි පහක් කතා කරේ එතනට ගියාම,එපාම උනා බං... :no:[/COLOR][/SIZE][/QUOTE]

    Apatath esemai!

    eke innawa (I) akuren nama patan ganna kellek. Hariyata CID eken wage prashna karanne.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    මචංලා නුගේගොඩ ඕස්ට්‍රේලියන් Migration center එක ඇරෙන්න, ලංකාවෙ වෙන හොඳ consultants la කවුද ඉන්නෙ, මම AUSTRALIA PR ඇප්ලයි කරන්න බැලුවෙ බං,හොඳ කන්සල්ටන් කෙනෙක් හොයාගන්න ඕන, ජාඇල පැත්තෙ Shifting life styles කියල එකක් තියෙනවා,එෆ් බී එකේ දැක්කෙ, උන්ගෙ වීසා රේට් එකත් 100% "ලු" (සයිට් එකේ තියෙන්නෙ www.shiftinglifestyles.org ... පොඩි සප් එකක් දියහල්ල බං තෑන්ක්ස්...

    නුගේගොඩ ඕස්ට්‍රේලියන් Migration center එක ගැන නම් වැඩක් නෑ බං :no: උං හිතං ඉන්නෙ උං ගානෙ වියදම් කරලා උන් අපිව රට යවනව කියල පට්ටම ලොකු සීන්,කස්ටමර් care 0යි... පලවෙනි දවසෙම විනාඩි පහක් කතා කරේ එතනට ගියාම,එපාම උනා බං... :no:
    umbata set wenna aththe Ish__i kiyala geniyek wenna oni. matath epa vunaa. mamath shifting lifestyle eka balanna kiyala baluwe :yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    නුගේගොඩ ඕස්ට්‍රේලියන් Migration center එක ගැන නම් වැඩක් නෑ බං :no: උං හිතං ඉන්නෙ උං ගානෙ වියදම් කරලා උන් අපිව රට යවනව කියල පට්ටම ලොකු සීන්,කස්ටමර් care 0යි... පලවෙනි දවසෙම විනාඩි පහක් කතා කරේ එතනට ගියාම,එපාම උනා බං... :no:[/COLOR][/SIZE]

    Apatath esemai!

    eke innawa (I) akuren nama patan ganna kellek. Hariyata CID eken wage prashna karanne.[/QUOTE]

    umbata set wenna aththe Ish__i kiyala geniyek wenna oni. matath epa vunaa. mamath shifting lifestyle eka balanna kiyala baluwe :yes:

    Ishani :rofl:
     
    komadu_putha

    Junior member
  • Oct 26, 2015
    220
    22
    18
    Apo pissuda ban mama okata application ekak dala mata call karanawa iwarayak ne new Zealand walata mata meter una un magadiyak ithana karanawa kiyala. Ubata aussi wakata skills tiyenawanam kollupiti wala galle road eke senkadagala finance eka issaraha ekek thiyenawa balapan..

    nugegoda AMC nam yanne na macahn :no: ela mama balannam, danata hithuwe jaela eke balanna un mara supportive, but im not not yet decided, will see. :)