ලංකාවේ හොඳම Gynaecologist ලා කවුද??
මචන්ලා
උඹල දන්න ලංකාවේ හොඳම Gynaecologistලා ගේ නම් ටිකක් කියන්න
පොඩි හදිස්සියකට..
මචන්ලා
උඹල දන්න ලංකාවේ හොඳම Gynaecologistලා ගේ නම් ටිකක් කියන්න
පොඩි හදිස්සියකට..
Dr Ajith Rajapakshe ළමයි නැති seen වලට හොඳයි කියල අහල තියෙනව. හැබැයි මගෙ යාලුවෙක් නම් කිව්ව මිනිහ එක එක ටෙස්ට් කර කර සල්ලි කඩනව විතරයි කියල, ඌට තාම ලමයි නෑ. ඒක ඉතින් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනව. මගේ අද්දැකීමට අනුව නම් ලංකාවෙ හොඳම Gynecologist Dr. Nandadeva senevirathna. ආසිරි එකෙයි, නයින්වේල්ස් එකෙයි ඉන්නව. බොහොම කාරුණික දොස්තර කෙනෙක්. හාමුදුරු නමක් වගේ. මොකක්ද අවුල කියල PM කරන්න පුලුවන් නම්, වැඩි විස්තර කියන්න පුලුවන්.

සිරාවටම මම මේ ගැන දන්නෙ නැති හින්ද අහන්නෙ...
මේ ජාතියේ වෛද්‍යවරු මොකටද ඉන්නෙ?
අපි අනිවාර්යයෙන් වයිෆ්ට බබෙක් හම්බෙන්න යනව නම් මෙහෙම කෙනෙක් ගාවට යන්න ඕනද?
ඉස්පිරිතාලෙ බැරිද?
මේ කෙනෙක් ගාවට ගියේ නැත්නම් මොකක්ද වෙන්නෙ?
වැල ෆිල්ම් වල දැකල තියෙනව ඔහොම ඩොකාල ඔක්කොම ගලවල චෙක් කරල කෑල්ල මෝල් කරල ගහනව.. එහෙම වෙන්න පුළුවන්ද හැබෑවටමත්?
දැවෙන ප්‍රශ්න... ලඟදි කසාද බඳින්න ඉන්න එකෙක් විදියට අහන්නෙ උදව් කරපල්ල...![]()
Gynaecologist කියන්නේ මචන් ප්‍රසව හා නාරිවේදය ගැන විශේෂඥකුට
හරියට හර්ද රෝග විශේෂඥකුට cardiologist කියනවා වගේ
කාන්තාවන්ට විතරක් ඇතිවන සෞක්‍ය ගැටළු වලට ප්‍රතිකාර ගන්න මේ අය ලඟට යන්න ඕන
බබාල හම්බවෙනකොට ඇතිවෙන ගැටලුත් ඒවායින් එකක්
මම දන්න විදිහට professional doctor කෙනෙක් අත්‍යවශ්‍ය හේතුවක් නැතිනම් ශරීර පරීක්ෂාවක් කරන්නේ නෑ
කොහොමත් husband ට ළඟ ඉන්න පුළුවන්

Rep+machn, Gynaecologist ta thiyenne නාරිවේදය vitharai neda? oya dekama thiyenne VOG kenekta neda?Gynaecologist කියන්නේ මචන් ප්‍රසව හා නාරිවේදය ගැන විශේෂඥකුට
හරියට හර්ද රෝග විශේෂඥකුට cardiologist කියනවා වගේ
කාන්තාවන්ට විතරක් ඇතිවන සෞක්‍ය ගැටළු වලට ප්‍රතිකාර ගන්න මේ අය ලඟට යන්න ඕන
බබාල හම්බවෙනකොට ඇතිවෙන ගැටලුත් ඒවායින් එකක්
මම දන්න විදිහට professional doctor කෙනෙක් අත්‍යවශ්‍ය හේතුවක් නැතිනම් ශරීර පරීක්ෂාවක් කරන්නේ නෑ
කොහොමත් husband ට ළඟ ඉන්න පුළුවන්

තෑන්ක්සි මචං... අද තමයි තේරුනේ හරියට.. මම හිතාගෙන හිටියෙ අනිවාර්යයෙන් බබෙක් හම්බෙනව නම් යන්න ඕන සීන් එකක් කියල බන්.. බලපන් මගේ දැනුම ඒ සම්බන්ධව තියෙන
මොනව හරි අවුලක් තියේ නම් විතරනෙ ඒ කියන්නෙ යන්න ඕන.. තෑන්ක්ස් මචෝ...Rep+
මෝල් කරල ගහන සීන් නම් දන්නෙ නෑ හැබැයි ඇදුම් ඔක්කොම ගලෝල චෙක් කරන එකනම් අනිවාර්යෙන් වෙනව. ඇත්තටම ප්‍රෙග්නන්ට්ද බලන්න ප්‍රෝබ් එකක් යවනව ඇතුළට. මන් දන්න විදිහට හුගක් දොස්තරල ඇදුම් ඔක්කොම ගලවන්න කියනව. උඹ ඕකට මූණ දෙන්න ලෑස්තියෙන් යමන්.සිරාවටම මම මේ ගැන දන්නෙ නැති හින්ද අහන්නෙ...
මේ ජාතියේ වෛද්‍යවරු මොකටද ඉන්නෙ?
අපි අනිවාර්යයෙන් වයිෆ්ට බබෙක් හම්බෙන්න යනව නම් මෙහෙම කෙනෙක් ගාවට යන්න ඕනද?
ඉස්පිරිතාලෙ බැරිද?
මේ කෙනෙක් ගාවට ගියේ නැත්නම් මොකක්ද වෙන්නෙ?
වැල ෆිල්ම් වල දැකල තියෙනව ඔහොම ඩොකාල ඔක්කොම ගලවල චෙක් කරල කෑල්ල මෝල් කරල ගහනව.. එහෙම වෙන්න පුළුවන්ද හැබෑවටමත්?
දැවෙන ප්‍රශ්න... ලඟදි කසාද බඳින්න ඉන්න එකෙක් විදියට අහන්නෙ උදව් කරපල්ල...![]()
සිරාවටම මම මේ ගැන දන්නෙ නැති හින්ද අහන්නෙ...
මේ ජාතියේ වෛද්‍යවරු මොකටද ඉන්නෙ?
අපි අනිවාර්යයෙන් වයිෆ්ට බබෙක් හම්බෙන්න යනව නම් මෙහෙම කෙනෙක් ගාවට යන්න ඕනද?
ඉස්පිරිතාලෙ බැරිද?
මේ කෙනෙක් ගාවට ගියේ නැත්නම් මොකක්ද වෙන්නෙ?
වැල ෆිල්ම් වල දැකල තියෙනව ඔහොම ඩොකාල ඔක්කොම ගලවල චෙක් කරල කෑල්ල මෝල් කරල ගහනව.. එහෙම වෙන්න පුළුවන්ද හැබෑවටමත්?
දැවෙන ප්‍රශ්න... ලඟදි කසාද බඳින්න ඉන්න එකෙක් විදියට අහන්නෙ උදව් කරපල්ල...![]()
අවුලක් තියේ නම් විතරක් ගිහින් හරියන්නෙ නෑ. ෆෝලික් ඇසිඩ් නිර්දේශ කිරීමේ පටන්, මාසිකව ස්කෑන් කරල කලලයේ වර්ධනය බැලීම, මවගේ රුධිර පරීක්ෂාවන් සිදුකිරීම, රුධිර පීඩනය මැනීම, දරුවාගේ movements බැලීම, water bag පරීක්ෂා කිරීම, ගර්භනී කාලයේ ගත් යුතු වෙනත් ඖෂධ නිර්දේශ කිරීම, දරුවා ලැබෙන දිනවකවානු ගනනයකර රෝහල් ගත් විය යුතු දින නිර්දේෂ කිරීම, වගේ ගොඩක් දේවල් VOG කෙනෙක් කරනව. අපේ ආච්චිලගෙ කාලෙ ඔය මුකුත් තිබුනෙ නැතිබව හැබෑව. ඒත් ඒ කාලෙ, මාතෘ හා ලදරු මරණ සංඛ්‍යාවත්, ආබාධිත දරු උපත් සිතිවීමේ ප්‍රතිශතයත් ඉහල වූ බව මතක තියා ගන්න.

පව් යකෝ ... අරු ළමයි හදන එකත් අමතක කරයිමෝල් කරල ගහන සීන් නම් දන්නෙ නෑ හැබැයි ඇදුම් ඔක්කොම ගලෝල චෙක් කරන එකනම් අනිවාර්යෙන් වෙනව. ඇත්තටම ප්‍රෙග්නන්ට්ද බලන්න ප්‍රෝබ් එකක් යවනව ඇතුළට. මන් දන්න විදිහට හුගක් දොස්තරල ඇදුම් ඔක්කොම ගලවන්න කියනව. උඹ ඕකට මූණ දෙන්න ලෑස්තියෙන් යමන්.

ඒ උනාට ඇත්ත කතාව ඕකනෙ බන්.පව් යකෝ ... අරු ළමයි හදන එකත් අමතක කරයි
![]()