public place wala puluwan
Record karanna nam puluwan. you tube daana eka nam sure na.
------ Post added on Sep 9, 2024 at 9:42 PM
public place වල ඕන එකෙක්ට mic එකක් අලලා රෙකෝඩ් කරල ඒවා youtube දාන්න පුලුවන් ?
Public place record කරන්න පුළුවන් , ඒත් උඹලා ඒ කරන වීඩියෝ එකෙන් යම්කිසි පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමකට අගතියක් වෙන්න බැහැ
උදාහරණයකට උඹ කොටුව දුම්රිය ස්ථානය වීඩියෝ කරනවා හැබැයි උඹට එතන ඉන්න ලස්සන කෙල්ලෙක්ව වෙනම ෆෝකස් කරලා zoom කරලා වීඩියෝ කරන්න අයිතියක් නැහැ
එහෙම කරනවනම් ඒ කෙල්ලගෙන් ඊට කලින් අවසර ගන්න ඕන
ඒ වගේ වීඩියෝ එකක් යූටියුබ් දාලා කෙල්ල උඹට විරුද්ධව උසාවි ගියොත් උඹ උසාවියේදී ඔප්පු කරන්න ඕන උඹට ඒ කෙල්ලව විශේෂ කරලා වීඩියෝ කරන්න තරම් අවශ්‍යතාවයක් තිබුණේ නෑ උඹගේ අභිප්‍රාය දුම්රිය ස්ථානය වීඩියෝ කිරීම විතරමයි කියලා
ඒක නිසා ඔය වගේ කඩා පැනල මේ වගේ ප්‍රශ්ණ අහන්න බෑ කලින් අවසරයක් නැතුව , සම්පූර්ණයෙන්ම නීති විරෝධී