ලංකාවේ හෝටල් වල විශේෂ දීමනා සහ වෙන්කරගැන&#3539

tharindu.pb

Member
Oct 6, 2008
24
6
0
හෝටල් දීමනා සහ අන්තර්ජාල වෙන්කරගැනීමට

ලංකාව වටේම නිදහසේ සංචාරය කරන අපේ යාළුවන්ට දැන් අන්තර්ජාලය ඔස්සේම ඔබේ ගමනාන්තය අසළින්ම නවාතැන්පළක් වෙන්කරවාගන්න පහසු ක්‍රමයක් තියෙනවා. ඒ ගැන මෙහි කීම උචිතයි කියල හිතුන් නිසා මේක දාන්නේ.

ආරක්ශාකාරී Browsing Protocol එකක් (https://bookings.lk) සහිත නිසා ඔබේ පෞද්ගලික තොරතුරු වඩාත් ආරක්ශාකාරී වනවා. ලාංකික හෝටල් සහ නවාතැන් පමණක් පවතින නිසා මෙය වඩා නිරවද්‍ය සේවාවක් බව පෙනීයනවා. ඔබගේ ණය කාඩ්පත (Credit Card හෝ international debit card එකක්) එක භාවිතා කර පහසුවෙන්ම සහ ඉක්මනින්ම විශ්වසනීය සේවාවක් තුලින් හෝටලයක් වෙන්කරවා ගැනීමක් කරන්න පුළුවන්.

වැඩි විස්තර සඳහා 011 5 400 300 ඔස්සේ පාරිභෝගික සේවය අමතන්න ඔබට පුළුවන්. ඔබගේ ඕනෑම විමසුමකට සිංහල සහ ඉංග්‍රීසි යන මාධ්‍ය දෙකෙන්ම ප්‍රතිචාර දක්වන්න ආචාරශිලී පාරිභෝගික සේවයක් ඔවුන් සතුව පවතිනවා.




ඔබත් ගිහින් බලන්න.
https://bookings.lk

දැනට වලංගු සුපිරි පැලැන්තියේ හෝටල් වල විශේෂ දීමනා ලබාගන්න කැමති යාලුවෝ මේ ලින්ක් එකට යන්න.
https://bookings.lk/sri-lanka/hotel-offers.html



මෙහි ලංකාවේ සුපිරි පැළන්තියේ හෝටල් වල සිට සාමාන්‍ය තත්වයේ ළාබදායී ස්ථාන වෙනකම් බොහෝ ස්ථාන අඩංගුයි. දැන් වසර කිහිපයකට පෙර අන්තර්ජාලයට එක් කරපු මේ සේවාව අපේ රට වටේ සංචාරය කරන්න කැමති සාමාජිකයින් දැනුවත් වියයුතුම කාරණයක්. මොකද මෙහි යාමට අවශ්‍ය ස්ථානයේ ආසන්නතම නගරය , හොටල් වර්ගය හෝ ඔබේ සංචාරක කැමැත්ත අනුව තේරීමක් කර අවශ්‍ය නවාතැනක් වෙන්කරගැනීමේ පහසුව පවතිනවා. ලබා දිය හැකි ලාබදායීම මිලට කාමරයක් වෙන්කරගන්න ඔබට පුළුවන්.



මෙහි සේවා සැපයුම්කරු වසර ගණනක සිට ක්‍රියාත්මකවන වගකීමක් සහිත ශ්‍රී ලාංකීය ආයතනයක් නිසා හෝටලයේ කොන්දේසි වලට එකඟව හදිසි තත්වයකදී වෙන්කිරීම අවලංගු කර මුදල් ආපසු ගැනීමට අවශ්‍ය උනොත් එයත් වඩා පහසුවෙන් කිරීමට හැකියාවක් පවතිනවා.

තවදුරටත් මේ ගැන ඔයාලගේ මිතුරන් සමග බෙදාගන්න සහ වැඩිදුර අදහසුත් එකතු කරන්න කාරුනික වෙයි කියල හිතනවා...
 
Last edited:

HGRL

Member
Mar 25, 2007
20
2
0
මචන් මේ සයිට් එකේ දාල තියන offers කවද වෙනකන් valid ද ? මම සම්පූරණ ගානම ගෙවන්න ඕනද ?
 

tharindu.pb

Member
Oct 6, 2008
24
6
0
site aka nam hodai meke lankawe hotels witharada thiyenne.....:p

දැනට මේකෙන් ලංකාවේ හෝටල් විතරයි වෙන් කරගන්න පුළුවන්. කෙලින්ම වෙන රටවල් වල හෝටල් අයිතිකරුවන් සමඟ ගනුදෙනු කරන්න අපහසු නිසා වෙන්න ඇති පිටරටවල හෝටල් නැත්තේ.
 

tharindu.pb

Member
Oct 6, 2008
24
6
0
මචන් මේ සයිට් එකේ දාල තියන offers කවද වෙනකන් valid ද ? මම සම්පූරණ ගානම ගෙවන්න ඕනද ?

මචන් මම නම් පුරුද්දක් විදියට කොහේ හරි යනකොට කලින් වෙන් කරගන්නේ මේකෙන්. ඉතින් එක පාරක් මම අපේ සෙට් එකට ගාල්ලේ හෝටලයක් බුක් කරන්න හදනකොට එකතුව ටිකක් ලොකු ගානක් ආවම එකේ කොටසක් මුලින් ගෙවන්න පහසුකම තිබුනා. හැබැයි ඒ උනාට මම බුක් කරපු ගොඩක් හෝටල් වල ඒ පහසුකම තිබුනේ නැහැ. මම හිතන්නේ අයිතිකරුවන්ගේ කැමැත්ත අකමැත්ත අනුව මුලික ගෙවීමකින් වෙන් කිරීම තීරණය කරනවා වියයුතුයි.

මේකේ දාලා තියෙන offers වල වලංගු භාවය තීරණය වෙන්නේ හෝටලය ලබා දෙන කාලය අනුව. මම නම් ගොඩක් වෙලාවට කෝල් කරලා සැකහැර දැන ගන්නවා booking එක දාන්න කලින්.
 

HGRL

Member
Mar 25, 2007
20
2
0
මචන් මම නම් පුරුද්දක් විදියට කොහේ හරි යනකොට කලින් වෙන් කරගන්නේ මේකෙන්. ඉතින් එක පාරක් මම අපේ සෙට් එකට ගාල්ලේ හෝටලයක් බුක් කරන්න හදනකොට එකතුව ටිකක් ලොකු ගානක් ආවම එකේ කොටසක් මුලින් ගෙවන්න පහසුකම තිබුනා. හැබැයි ඒ උනාට මම බුක් කරපු ගොඩක් හෝටල් වල ඒ පහසුකම තිබුනේ නැහැ. මම හිතන්නේ අයිතිකරුවන්ගේ කැමැත්ත අකමැත්ත අනුව මුලික ගෙවීමකින් වෙන් කිරීම තීරණය කරනවා වියයුතුයි.

මේකේ දාලා තියෙන offers වල වලංගු භාවය තීරණය වෙන්නේ හෝටලය ලබා දෙන කාලය අනුව. මම නම් ගොඩක් වෙලාවට කෝල් කරලා සැකහැර දැන ගන්නවා booking එක දාන්න කලින්.

එහෙමද.. එල එල. තෑන්ක්ස් බ්‍රෝ
 

tharindu.pb

Member
Oct 6, 2008
24
6
0
අදහස් දැක්වීම ගැන ස්තුතියි..

ස්තුති යාලුවා...
මේකෙ අනිත් යාලුවෝත් තම තමන්ගේ අදහස් එකතු කරනවානම් වටිනවා.
 
Jun 5, 2008
19
2
0
QUEENS HOTEL KANDY SRI LANKA

Click here to book now!
https://queenshotel.bookings.lk

Snuggled in the quaint city of Kandy, Sri Lanka Queens hotel offers colonial style luxury accommodation. The hotel is ideally located right in the heart of the Kandy city making easy access to the famous Kandy Lake and the Temple of the Sacred Tooth Relic. Old fashioned elegance and modernity beautifully blends at this hotel in Kandy making it one of the iconic hotels
 

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Most of the good hotels offers are for B&B or room only but not HB or FB. the rates are higher than normal with meals. Check Amaya....
     

    Similar threads