ලංකාවේ ෆාමසි වල නීති

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,303
    113
    Narcissistic Sociopath Manipulator
    ඇයි ලංකාවේ ෆාමසි වලින් Diazepam/ Clonazepam වගේ Benzodiazepine සතියකට විතරක් හරි, එක කාඩ් එකක් හරි දෙන්නෙ? Alprazolam දෙනවා පෙට්ටියක් උනත්? Alprazolam, Diazepam වලට වඩා Potency එක වැඩිනෙ. Zolpidem එහෙමත් මාසෙකටම දෙනව. Diazepam/ Clonazepam වලට ඇයි කුඩම්මාගේ සැලකිලි.

    Pregabalin/ Gabapentin ගන්න ගියාම කුඩු කාරයෙක් කියල හිතන්නෙ, හැබැයි Panadiene පෙට්ටියක් (Codeine 960mg) රු.2 000ක් දීලා ගද්දි සර් කියල කතා කරන්නෙ. @emojidiaries

    https://www.youtube.com/watch?v=T4Bhb8vu1ws
     
    • Like
    Reactions: Yeezus and Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    ඇයි ලංකාවේ ෆාමසි වලින් Diazepam/ Clonazepam වගේ Benzodiazepine සතියකට විතරක් හරි, එක කාඩ් එකක් හරි දෙන්නෙ? Alprazolam දෙනවා පෙට්ටියක් උනත්? Alprazolam, Diazepam වලට වඩා Potency එක වැඩිනෙ. Zolpidem එහෙමත් මාසෙකටම දෙනව. Diazepam/ Clonazepam වලට ඇයි කුඩම්මාගේ සැලකිලි.

    Pregabalin/ Gabapentin ගන්න ගියාම කුඩු කාරයෙක් කියල හිතන්නෙ, හැබැයි Panadiene පෙට්ටියක් (Codeine 960mg) රු.2 000ක් දීලා ගද්දි සර් කියල කතා කරන්නෙ. @emojidiaries

    Class eka balima , pisso kiyala hithima
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    තෝ හරිහමන් රටක පාමසියකට ගිහින් නෑ. ප්රෙස්ක්රිප්ෂන් එකක් නැතුව අන්ටිබයටික් එකක්වත් දෙන්නෑ. ඕව ඉල්ලුවොත් පුකට දෙකක් දීල එලියට දන්නේ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,980
    54,585
    113
    Colombo
    තෝ හරිහමන් රටක පාමසියකට ගිහින් නෑ. ප්රෙස්ක්රිප්ෂන් එකක් නැතුව අන්ටිබයටික් එකක්වත් දෙන්නෑ. ඕව ඉල්ලුවොත් පුකට දෙකක් දීල එලියට දන්නේ

    ඒකට හේතුව මොකක්ද ?? ඩොකාලගෙ මාෆියාවද ??
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඇයි ලංකාවේ ෆාමසි වලින් Diazepam/ Clonazepam වගේ Benzodiazepine සතියකට විතරක් හරි, එක කාඩ් එකක් හරි දෙන්නෙ? Alprazolam දෙනවා පෙට්ටියක් උනත්? Alprazolam, Diazepam වලට වඩා Potency එක වැඩිනෙ. Zolpidem එහෙමත් මාසෙකටම දෙනව. Diazepam/ Clonazepam වලට ඇයි කුඩම්මාගේ සැලකිලි.

    Pregabalin/ Gabapentin ගන්න ගියාම කුඩු කාරයෙක් කියල හිතන්නෙ, හැබැයි Panadiene පෙට්ටියක් (Codeine 960mg) රු.2 000ක් දීලා ගද්දි සර් කියල කතා කරන්නෙ. @emojidiaries

    මුලු සිස්ටම් එකම ඇත්තටම පට්යම අවුල්. මෙහෙම සිල්ලට පිටි කොටලා රොටි හදන ගානට බෙහෙත් දෙන එකට මම විරුද්දයි හැමදාම. බෙහෙත් ලිවිම, වි⁣ශේසිත වර්ග ලියන්න සුදුසු කෙනා හා ෆාමසි පාලනයට පනතක් පවා ඕනා කියන තැන මම ඉන්නෙ.

    වෙනස් කරන්න ඕනා, හා ඒව සිස්ටම් හදන්න විවිධ අවස්තාවල සල්ලි වියදමි කරලා තිබ්බත් වැඩක් වෙලා නැ. උඩු යටිකුරු කරලා මිසක් හදන්නත් බැ.

    දැනටම මේ විදිහට රජයත් කැමති, මේ ක්‍රමයට කට්ටිය පුරුදුවිමම වාසියක් කරන්, වංගු ගහන එකත් වාසියක් කරන්.

    ඒකට හේතුව මොකක්ද ??
    බෙහෙත් අධිපරිබෝජනය නවත්තන්න. නියාමනයක් කරන්න.

    මේ ලංකාවේ ඇන්ටිබයෝටික් බොන විදිහට ඕවැයින් ඉදිරියේදි වැඩක් ගන්නම බැරි වෙනවා.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උබල කොහොමද ඔච්චර බෙහෙත් ගැන දන්නේ... Panadiene ඇර වෙන එකක් ඔය එකක් වත් මම දන්නේ නෑනේ...

    උබල ඇයි ඔච්චර බෙහෙත් බොන්න??? ඩොක් ලා කියලද???
     
    • Like
    Reactions: rudayas

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,031
    113
    Colombo
    මුලු සිස්ටම් එකම ඇත්තටම පට්යම අවුල්. මෙහෙම සිල්ලට පිටි කොටලා රොටි හදන ගානට බෙහෙත් දෙන එකට මම විරුද්දයි හැමදාම. බෙහෙත් ලිවිම, වි⁣ශේසිත වර්ග ලියන්න සුදුසු කෙනා හා ෆාමසි පාලනයට පනතක් පවා ඕනා කියන තැන මම ඉන්නෙ.

    වෙනස් කරන්න ඕනා, හා ඒව සිස්ටම් හදන්න විවිධ අවස්තාවල සල්ලි වියදමි කරලා තිබ්බත් වැඩක් වෙලා නැ. උඩු යටිකුරු කරලා මිසක් හදන්නත් බැ.

    දැනටම මේ විදිහට රජයත් කැමති, මේ ක්‍රමයට කට්ටිය පුරුදුවිමම වාසියක් කරන්, වංගු ගහන එකත් වාසියක් කරන්.

    බෙහෙත් අධිපරිබෝජනය නවත්තන්න. නියාමනයක් කරන්න.

    මේ ලංකාවේ ඇන්ටිබයෝටික් බොන විදිහට ඕවැයින් ඉදිරියේදි වැඩක් ගන්නම බැරි වෙනවා.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,303
    113
    Narcissistic Sociopath Manipulator
    මුලු සිස්ටම් එකම ඇත්තටම පට්යම අවුල්. මෙහෙම සිල්ලට පිටි කොටලා රොටි හදන ගානට බෙහෙත් දෙන එකට මම විරුද්දයි හැමදාම. බෙහෙත් ලිවිම, වි⁣ශේසිත වර්ග ලියන්න සුදුසු කෙනා හා ෆාමසි පාලනයට පනතක් පවා ඕනා කියන තැන මම ඉන්නෙ.

    වෙනස් කරන්න ඕනා, හා ඒව සිස්ටම් හදන්න විවිධ අවස්තාවල සල්ලි වියදමි කරලා තිබ්බත් වැඩක් වෙලා නැ. උඩු යටිකුරු කරලා මිසක් හදන්නත් බැ.

    දැනටම මේ විදිහට රජයත් කැමති, මේ ක්‍රමයට කට්ටිය පුරුදුවිමම වාසියක් කරන්, වංගු ගහන එකත් වාසියක් කරන්.

    බෙහෙත් අධිපරිබෝජනය නවත්තන්න. නියාමනයක් කරන්න.

    මේ ලංකාවේ ඇන්ටිබයෝටික් බොන විදිහට ඕවැයින් ඉදිරියේදි වැඩක් ගන්නම බැරි වෙනවා.
    @emoji diaries මන් අහන්නේ හේතුවක් තියෙනවද කියල. ඔක්කොම Benzo පාලනය කරන එක වෙනම දෙයක් ඇයි Aprazolam විතරක් එහෙම පාලනයක් නැත්තේ. අදිපරිබෝජනය වැඩියෙන්ම වෙන්නෙ Alprazolam වල නෙවේද? Overdose රිස්ක් එක වැඩි ඔකේ නෙවේද ? Benzo ගන්න හැම සතියකම පාමසියට යන්න පුලුවන්ද අනික. Zolpidem එහෙමත් Controlled 4 නේද? ඒවට ඇයි පාලනයක් නැත්තේ?
    Diazepam mata nam set une naha. Dan ganne naha. Veda naha mata
    Diazepam මොන ලෙඩේටද ගත්තෙ. මිලි ග්‍රෑම් 20-30 ක් වත් ගහන්න වෙයි වදින්න.

    තෝ හරිහමන් රටක පාමසියකට ගිහින් නෑ. ප්රෙස්ක්රිප්ෂන් එකක් නැතුව අන්ටිබයටික් එකක්වත් දෙන්නෑ. ඕව ඉල්ලුවොත් පුකට දෙකක් දීල එලියට දන්නේ
    උඹ පාමසියකද වැඩ කරන්නෙ? අහල තියෙන දේ ඉස්සෙලා තේරුම් ගනිං. Rx එකක් තිබ්බත් සමහර Benzo දෙන්නෙ සතියකට. ඒකට හේතුව මං අහල තියන්නෙ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,497
    25,794
    113
    එක බෙහෙතක්‌ ලියාපදිංචි කරන්න ලක්ෂ 16 ක්‌ යනවා. ඉතින් තව පගාව දීලා ඕනේ කුණු ගොඩක් ගෙන්වන්න අවසර ගන්න පුළුවන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,923
    40,733
    113
    මේ ලංකාවේ ඇන්ටිබයෝටික් බොන විදිහට ඕවැයින් ඉදිරියේදි වැඩක් ගන්නම බැරි වෙනවා.
    පොඩි ලෙඩක් නම් ස්වභාවිකව හොඳ කරගන්න ඉඩ දෙන්න කියලද කිව්වෙ?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,678
    5,879
    113
    Diazepam මත් වෙන්න කියල බොන උනුත් ඉන්නව. ගෑනු එහෙම බොන්න ආස නැති අය ඕව ගහනව. පුරුදු උනාම අතාරින්න බෑ. ඒත් ඩිප්‍රෙශන් වගේ ඒවට තමයි ඕකෙ ප්‍රදාන යූස් එක. ඒත් ඔය වගේ ඩ්‍රග්ස් නම් ඩිප්‍රෙශන් තිබ්බත් බොන්න හොද නෑ බන්, අත් අරින්න බෑ, ඊට පස්සෙ නැතුව බැරි වෙනව.

    ඊට වඩා කොහෙ හරි ට්‍රිප් එකක් ස්වභාවික දර්ශන, එක්කො දුර පලාතක නෑදෑ වෙන ගෙදරක පලයන්. එහෙම නැත්තන් මොකෙක් හරි සතෙක් හදපන් ගෙදර. ඩිප්‍රෙශන් අඩු වෙනව.