ලංකාවේ +++ ෆිල්ම්
ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් යොදා ගනිමින් වැඩිහිටි නීල් චිත්‍රපට නිෂ්පාදනය කරනා ලසන්ත විජේසේකර නම් පුද්ගලයෙක් පිළිබදව පසුගියදා නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනින් හෙළිදරව් කරා..
මෙම ලසන්ත විජේසේකර ලංකාවේ ප්‍රසිද්ධ රුපවාහිනී මාධ්‍ය ආයතනයක මානව සම්පත් කළමනාකරු ලෙස සේවය කල අයෙක් වෙන අතර එම ආයතනයෙන් ඉවත් වුවත් මෙම ජාවාරම කරගෙන ගොස් තිබෙන්නේ එම මාධ්‍ය ආයතනයේ නාමය භාවිතා කරමින්.
ඒ සදහා ඔහුට එම ආයතනයේ ලබා දුන් "නේම් කාර්ඩ්ස්" භාවිතා කර තිබෙනවා. මෙම සිද්ධිය හෙළිකරගැනීම සඳහා ලසන්ත විජේසේකර හා බැලුම්ගල කණ්ඩායම අතර එක් අවස්ථාවකදී සිදුවන දෙබසක් පහත පරිදිය.