ලංකාවේ ෆේමස් එවුන් මේකේ ඉන්නවද?

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    A. සිරියා;20292305 said:
    දෙරණේ ස්ට්‍රීට් මැජික් කරපු ඩයල් එකක් හිටියා :yes:

    :yes: :yes: ඔව් ඉස්සර ඌ එලකිරියට මැජික් වීඩියෝ දානවා.
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මම සිරිසේන .....
    නිකං සිරිසේන නෙවෙයි
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    අයියෝ සිරිසේන...
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,059
    388
    83
    සිංහලදීපේ
    ඌව වෙලා...:(

    ඔබමයි මා දෙස අධෝභාගය දිගු කරේ...:)


    උඹලත් එක්ක බැ elakiri එන්න, මග යන එන ගමන්:sorry:
    මේ වගේ කතා දැම්මාම​ තනියෙම​ හිනා යනව ඕයි පාරෙ යනකොට:sorry:
    :lol::lol:
     
    Last edited: