ලංකාවේ 150kmph+ (ක්‍රිකට්)

AWeranga

Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    ලංකාවේ 150kmph+ (bowlers) දාපු අය මතකද? (Test/One day/T20)

    316539.png
    319862.png
    322942.square.png


    දිල්හාර ප්‍රනාන්දු/ප්‍රභාත් නිස්සංක/ධම්මික ප්‍රසාද්/නුවන් ප්‍රදීප් මේ අයගේ උපරිම වේගය මතකද?
     
    Last edited:

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    දිල්හාර
    ඉෂාර අමරසිංහ ටිකක් ලගට දැම්ම.
    140+ද?
    Matheesha Pathirana 175km/h :P
    :cry:
    චී චී බේබි 400kmph++ දාල, ඒක මීටර්ස් වලට අහු වෙලා නැහැ, ඔක්කොම උපරිම සපෝර්ට් කරන්නේ 200kmph නිසා.
    o_O
     
    • Like
    Reactions: Stimulus mind

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    නෑ දිල්හාර නම් 150 දානව. ඉෂාර කියන එකත් 145න් උඩ දානව මතක විදියට. ඌ මැච් දෙක තුනක් ගහල ඇත්තේ . මතක විදියට හෙන ලෙඩෙක් .
    දිල්හාරගේ 147 උපරිම කියලා තියෙන්නේ
    New Zealand වල ඊට වඩා දැම්මද කොහෙද