ලංකාවේ 18+

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    සංවේදී අය නොබලා ඉන්න :sorry::sorry:

    14484668_10154595151183007_3152679782063870485_n.jpg

    තිරිසන් තාත්තෙක් තමන්ගෙ ගෑනිටයි දරුවටයි කොටල.. දරුවත් අම්මත් ඉස්පිරිතාලෙට ගේනව.. තමන්ගෙ දරුවට තමන් එක්ක දුක සැප බෙදා ගන්න තමන් එක්ක දීග ආව ගැහැනියට ආයුදයක් අත දරාගෙන අත උස්සනව ඒ නපුංසකය..
    අවෘදු ගානක් ඒ මිනිහට කෑම බීම හදපු, මිනිහගෙ රෙදි හෝදපු, මිනිහගෙ දරුවට කවපු ඒ ගෑනු කෙනාගෙ අත කෑලි කෑලි වලට වෙන් වෙනව..

    ඉස්පිරිතාලෙදි මේ දවස්වල මුලු සමාජෙන්ම කුහකයො, අවස්තාවාදියො කියල දස බැනුම් අහන සංයමයෙන් තමන්ගෙ දෑත් මෙහෙයවන දොස්තර මහත්තයෙක් කෑලි වලට වෙන් වෙච්ච අත එකතු කරනව භාවනාවකට සම වැදිල...

    14492533_10154595151218007_6331814215744862501_n.jpg

    ඇඩෙනවා ඌයි ඒ අස්සේ සමහරු වැල හොයාගෙන ඇවිත්
    fwHrwO9.png

    :lol::lol::lol:
    :eek:වයස කීයද අහල තියෙන්නේ .. තාම ol කරනවා ඇති :eek:
     
    Last edited:

    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    ඔහොම මැහුවම ආය සෙට් වෙයිද :oo:

    ඕක sharp cut එකක් නිසා පුළුවන් බන්. මම පොඩි කාලේ මගේ cousin අයියා කෙනෙක්ගේ ඇඟිල්ලක් ගැලවිලා ගියා hand tractor එකක බෙල්ට් එකයි wheel එකයි අතර හිර වෙලා. ඒ accident එකේදී එයාගේ ඇඟිල්ල ගැලවුනේ තැලිලා. ඒ හින්දා ඒ ඇඟිල්ල ආයේ බද්ධ කරන්න බැරි උනා. Sharp cut එකක් නම් පුළුවන් කියල doctorsල එදා කිව්වේ. ඒ වගේම තමා කෝච්චියට එහෙම අහු උනාම කකුල් අත පය නැවත බද්ධ කරන්න අමාරු.

    මොක උනත් මේ පාහර වැඩේ කරපු එකා නම් හිත පිත් නැති අමන පිස්සෙක්. වැඩක්ම නෑ. මහා පොළොවටත් බරක්.
     
    navaaa

    Junior member
  • Nov 30, 2006
    45
    2
    8
    කැපිච්චගමන් අයිස් වල දාල ඉස්පිරිතාලෙට අරන් යන්නඕනේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක sharp cut එකක් නිසා පුළුවන් බන්. මම පොඩි කාලේ මගේ cousin අයියා කෙනෙක්ගේ ඇඟිල්ලක් ගැලවිලා ගියා hand tractor එකක බෙල්ට් එකයි wheel එකයි අතර හිර වෙලා. ඒ accident එකේදී එයාගේ ඇඟිල්ල ගැලවුනේ තැලිලා. ඒ හින්දා ඒ ඇඟිල්ල ආයේ බද්ධ කරන්න බැරි උනා. Sharp cut එකක් නම් පුළුවන් කියල doctorsල එදා කිව්වේ. ඒ වගේම තමා කෝච්චියට එහෙම අහු උනාම කකුල් අත පය නැවත බද්ධ කරන්න අමාරු.

    මොක උනත් මේ පාහර වැඩේ කරපු එකා නම් හිත පිත් නැති අමන පිස්සෙක්. වැඩක්ම නෑ. මහා පොළොවටත් බරක්.

    අර ගස් වලට බද්ධ කරනව වගේ, ඉබේම සෙට් වෙනව ඇති. :)

    බිල හරි කුඩු ගහල හරි ඉන්න ඇති මනුස්සය, නැත්තන් පොරබදද්දී කැපෙන්න ඇති. :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පවු මචෝ අත දැක්කම කියන්න පුළුවන් සාමාන්‍ය ශරීරයක් තියෙන දුප්පත් කෙනෙක් කියල,
    අර පොන්නයාගේ මුකුත් නෙමේ ඇට දෙක තලන්න ඕන පොලු කෑලි දෙකකින්,හරක්ට අක්රනවා වගේ,:sorry::sorry:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    ඇඩෙනවා ඌයි ඒ අස්සේ සමහරු වැල හොයාගෙන ඇවිත්
    fwHrwO9.png

    :lol::lol::lol:
    :eek:වයස කීයද අහල තියෙන්නේ .. තාම ol කරනවා ඇති :eek:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ඕක sharp cut එකක් නිසා පුළුවන් බන්. මම පොඩි කාලේ මගේ cousin අයියා කෙනෙක්ගේ ඇඟිල්ලක් ගැලවිලා ගියා hand tractor එකක බෙල්ට් එකයි wheel එකයි අතර හිර වෙලා. ඒ accident එකේදී එයාගේ ඇඟිල්ල ගැලවුනේ තැලිලා. ඒ හින්දා ඒ ඇඟිල්ල ආයේ බද්ධ කරන්න බැරි උනා. Sharp cut එකක් නම් පුළුවන් කියල doctorsල එදා කිව්වේ. ඒ වගේම තමා කෝච්චියට එහෙම අහු උනාම කකුල් අත පය නැවත බද්ධ කරන්න අමාරු.

    මොක උනත් මේ පාහර වැඩේ කරපු එකා නම් හිත පිත් නැති අමන පිස්සෙක්. වැඩක්ම නෑ. මහා පොළොවටත් බරක්.

    ඉතින් මචන් ඔහොම මැහුවම අස්ථි එක්කම ගානට සෙට් වෙනවද නිකන්ම. ස්නායු සෙට් වෙන්න ඕනේ රුධිර නාල සෙට් වෙන්න ඕනෙ. :sorry::sorry:

    ගොඩක් වෙලාවට මිනිහා බීල ඉන්න ඇත්තෙ. මොන හිතකින් තමන් ආදරේ කරන ගෑණිට ඔහොම කරනවද මන්ද , ඉස්සර ඔය අත බදාගෙන පාරවල් වල ඇවිදින්න ඇති. ඔය අත අතගාන්නැති. ඔය අතින් බත් අනල ඔය මිනිහටම කවන්න ඇති. :(:(:(
     
    Last edited:

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    ඉතින් මචන් ඔහොම මැහුවම අස්ථි එක්කම ගානට සෙට් වෙනවද නිකන්ම. ස්නාරු සෙට් වෙන්න ඕනේ රුධිර නාල සෙට් වෙන්න ඕනෙ. :sorry::sorry:

    ගොඩක් වෙලාවට මිනිහා බීල ඉන්න ඇත්තෙ. මොන හිතකින් තමන් ආදරේ කරන ගෑණිට ඔහොම කරනවද මන්ද , ඉස්සර ඔය අත බදාගෙන පාරවල් වල ඇවිදින්න ඇති. ඔය අත අතගාන්නැති. ඔය අතින් බත් අනල ඔය මිනිහටම කවන්න ඇති. :(:(:(

    ස්නායු ශල්‍ය වෛද්‍ය වරු ඉන්නවා නේද. අන්න එයාල තමයි ඔයවගේ කෙස් වලදී ස්නායු සම්බන්ද කරන්නේ.. නහර එහෙමත් මහනවා.

    අප්සට් යන්න ඉඩකඩ එහෙමත් වැඩියි මොකද ඉතාම සියුම් කටයුත්තක් ඕක.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    සුදු පුතා;20764164 said:
    ස්නායු ශල්‍ය වෛද්‍ය වරු ඉන්නවා නේද. අන්න එයාල තමයි ඔයවගේ කෙස් වලදී ස්නායු සම්බන්ද කරන්නේ.. නහර එහෙමත් මහනවා.

    අප්සට් යන්න ඉඩකඩ එහෙමත් වැඩියි මොකද ඉතාම සියුම් කටයුත්තක් ඕක.

    :yes::yes::yes: