ලංකාවේ apple store එකක් නැති හේතුව මොකක්ද?

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,325
    2,615
    113
    Colombo
    Buyer base එක අඩුයි කියල කියන්නෙ. store එකක දැම්මත් ඔය කලු කඩ කාරයො ටික ඕකට උදැල්ල දානව මොනා හරි කරල. ඕකුන්ගෙ profit margin එක තියාගන්න. instabuy එකටත් එකතු වෙලා කෙලෙව්වෙ ඒ සංගමේ උන් ටික
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    apple store එකක් ලංකාවේ නැත්තේ ඇයි?
    ලක්ශ 4 ක් දිලා. ඔය හුත්ත ගන්න කස්ටමර් බෙස් එකක් ලන්කාවේ නැති නිසා. ගු සින්හලුන්ට මොන අයිපොන්ද 🤣🤣

    Ekak enawalu lagadima. Dan models set ekakma assemble karanneth India wala neh.
    පයිය තමයි
    ------ Post added on Sep 14, 2021 at 11:57 AM
     
    • Haha
    Reactions: RandomGuy

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,498
    47,624
    113
    පාන් කියාගන්න බැරිව ඉන්න උන් වැඩි රටක් නිසා..😂
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    මෙහෙ ඉන්න උන් ගන්නෙ හද්ද පරන බඩු වගේ ලඩි.. බ්‍රෑන්ඩ් නිව් ගන්න උන් පට්ට අඩුයිනෙ... බට් ස්ටෝ එකක් තිබුන නම් අරුනුත් ගන්නව ප්ලෑන්ස් වලින් හරි.. මොනා කරන්නද අපි උබල පව් කරල මේ ගූ ගොඩේ ඉපදෙන්න තරම්
     
    • Sad
    Reactions: Bitter Truth

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඉතින් බන් ඇපල් ස්ටෝ එකක් නැහැ කියලා මෙහෙ කරගන්න බැරි උනේ මොකද්ද
    Authorized Apple resellers ලා ඉන්නවා, උන් ඇපල් ස්ටෝ එකකින් දෙන ඕන සර්විස් එකක් දෙනවා,

    හිතං ඉන්වා නං අඩුවට iPhone ගන්න, ඇපල් ස්ටෝ එකක් දැම්ම කියලා ඒක වෙන්නෙ නැහැ, US ප්‍රයිස් එකට වෙන කොහෙවත් ඇපල් ස්ටෝ එකක ගන්න බැහැ, හොදම උදාහරනෙ UK එහෙම US වලට Fly කරලා US වලින් සමහර ඇපල් ප්‍රොඩක්ට් අරන් එන එක ලාබයි කියල කියන්නෙ එහෙන ගන්නවට වඩා.
    කවුරුහරි UK Youtuber කෙනෙක් වීඩියෝ එකක් කරලා තිබ්බා ඕක ගැන
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    eka thama bn me rate hodakama kynne

    සිරාවටම ලංකාවේ ඇපල් store එකක් තිබුනොත් උන්ට අනෙත් රටවල් වල වගේ බිස්නස් කරන්න පුළුවන් වෙයිද කියල ප්‍රශ්නයක් තියෙනවා.

    සිංගප්පුරුවේ ඇපල් store එකෙන් බඩු ගන්නකොට දවස් දාහතරක money back රිෆ්න්ඩ් පොලිසි එකක් තියෙනවා (ගොඩක් store වල මේක තියෙනවා). පාවිච්චි කරලා උනත් ගිහින් දෙන්න පුළුවන්. ප්‍රශ්න අහන්නේ නැහැ.

    ඊට අමතරව බඩු අපේ අතින් කැඩුනත් ගොඩක් වෙලාවට ගුහින් දීල අලුත් එකක් ගන්න පුළුවන්. apple care තියෙනවනම් කොහොමත් අවුලක් නැහැ.

    මම අඳුරන ලංකාවේ එකෙක් බඩු පොලවේ ගහල කුඩු කරලා ගිහින් දීල අලුත් ඒවා ගන්නවා කාලෙන් කාලෙට.ලොකු පඩියකුත් ගන්න කෙනෙක්. අනෙත් මිනිස්සු ඕක ඇබියුස් කරන්නෙ නැතුව ඇති. එත් ලංකාවට හරියන්නේ නැහැ. ලංකාවට හොඳ යුනිටි ප්ලාසා ටයිප් එකේ හම්බ කඩ. බඩුවේ defect එකක් තිබිල මාරු කරගන්න ගියත් හොඳ කට්ටක් කවල කවල බැරිම තැන මාරු කරලා දෙන ටයිප් කඩ.
     
    • Like
    Reactions: hodakolla

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Apple users කිය කිය රැගුවට ගොඩක් එවුන් ගාව තියෙන්නේ 6s වගේ නේ. Brand new ගන්නෙ එහෙමත් එකෙක්. ඉතින් store එකක් දායි ද මෙහෙ.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඉතින් බන් ඇපල් ස්ටෝ එකක් නැහැ කියලා මෙහෙ කරගන්න බැරි උනේ මොකද්ද
    Authorized Apple resellers ලා ඉන්නවා, උන් ඇපල් ස්ටෝ එකකින් දෙන ඕන සර්විස් එකක් දෙනවා,

    හිතං ඉන්වා නං අඩුවට iPhone ගන්න, ඇපල් ස්ටෝ එකක් දැම්ම කියලා ඒක වෙන්නෙ නැහැ, US ප්‍රයිස් එකට වෙන කොහෙවත් ඇපල් ස්ටෝ එකක ගන්න බැහැ, හොදම උදාහරනෙ UK එහෙම US වලට Fly කරලා US වලින් සමහර ඇපල් ප්‍රොඩක්ට් අරන් එන එක ලාබයි කියල කියන්නෙ එහෙන ගන්නවට වඩා.
    කවුරුහරි UK Youtuber කෙනෙක් වීඩියෝ එකක් කරලා තිබ්බා ඕක ගැන
    meka thread ekata adala na.

    Authorized agent la kipadenek inne kohomada machan eka brand ekakata?
    mother company eken authorize karanna puluwan 1ka local company ekai neda?

    Ex - Bajaj / AMW / Dimo....etc
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සිරාවටම ලංකාවේ ඇපල් store එකක් තිබුනොත් උන්ට අනෙත් රටවල් වල වගේ බිස්නස් කරන්න පුළුවන් වෙයිද කියල ප්‍රශ්නයක් තියෙනවා.

    සිංගප්පුරුවේ ඇපල් store එකෙන් බඩු ගන්නකොට දවස් දාහතරක money back රිෆ්න්ඩ් පොලිසි එකක් තියෙනවා (ගොඩක් store වල මේක තියෙනවා). පාවිච්චි කරලා උනත් ගිහින් දෙන්න පුළුවන්. ප්‍රශ්න අහන්නේ නැහැ.

    ඊට අමතරව බඩු අපේ අතින් කැඩුනත් ගොඩක් වෙලාවට ගුහින් දීල අලුත් එකක් ගන්න පුළුවන්. apple care තියෙනවනම් කොහොමත් අවුලක් නැහැ.

    මම අඳුරන ලංකාවේ එකෙක් බඩු පොලවේ ගහල කුඩු කරලා ගිහින් දීල අලුත් ඒවා ගන්නවා කාලෙන් කාලෙට.ලොකු පඩියකුත් ගන්න කෙනෙක්. අනෙත් මිනිස්සු ඕක ඇබියුස් කරන්නෙ නැතුව ඇති. එත් ලංකාවට හරියන්නේ නැහැ. ලංකාවට හොඳ යුනිටි ප්ලාසා ටයිප් එකේ හම්බ කඩ. බඩුවේ defect එකක් තිබිල මාරු කරගන්න ගියත් හොඳ කට්ටක් කවල කවල බැරිම තැන මාරු කරලා දෙන ටයිප් කඩ.

    habai thibbanam hodai bn sirwatama sahenna watibnwa ethakoata
     
    • Like
    Reactions: RandomGuy

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    meka thread ekata adala na.

    Authorized agent la kipadenek inne kohomada machan eka brand ekakata?
    mother company eken authorize karanna puluwan 1ka local company ekai neda?

    Ex - Bajaj / AMW / Dimo....etc
    එහෙම එකක් නැහැ නේද,
    තව ඒවට ඔහොම තියනවා බන්, Dewalt/B+D වලට DIMO සහ ඩෙල්මේජ් දෙකම තියනවා
    තව සැම්සුන්ග් ෆෝන් වලටත් සොෆ්ට්ලොජික් සහ තව කවුරුහරි ඉන්නවා නේද
    ඇපල් නම් ඒජන්ට් කතා නැහැනේ රීසෙලර්ස්ලා ඉන්නෙ ලංකාවෙ හතර පස් දෙනෙක්ම ඉන්නවා, හැබැයි උන් හැම එකාගෙම ගනන් රුපියලටම සමානයි, එක තැනක 175342.65 නං අනික් රීසෙලර්ගෙත් ඔය ගානමයි සතයක් වෙනස් නෑ

    habai thibbanam hodai bn sirwatama sahenna watibnwa ethakoata
    තිබ්බා නං හොඳයි තමයි, හැබැයි තිබ්බා නං රීසෙලර්ලාගෙ ගානටත් වඩා ගාන නං වැඩිවෙයි, උන්ගෙ ස්ටෑන්ඩඩ් එකට ස්ටාෆ් තියාගන්න ස්ටෝ එකේ කොලිටි මේන්ටේන් කරගන්න අරවට මේවට සෑහෙන ගානක් යයි. රීසෙලර්ස්ලා කල් අරන් දෙන සර්විස් එක දවසෙන් ගන්න තිබ්බා
    දැනටත් රීසෙලර්ස්ලාගෙ ගානට වඩා පිටින් ගන්නවා නං ගනං අඩුයිනේ,
     
    • Like
    Reactions: hodakolla