ලංකාවේ Bakery chain එකක මාසීක ලාභය කෝටී එකහාමාරක්

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මගේ යාලුවෙක් ඉන්නවා මිනිහා ලංකාවේ තියන (කොලඔ) ප්‍රසිද්ද බේකරි චේන් එකක ඩිරෙක්ටර් කෙනෙක්. උන්ගේ outlets දාහතරක් කොලඔ ඒරියා එකේ තියනවා. මූ කියනවා උන්ට මේ මාසේලු ලොකුම ආදායමක් ආවේ ජීවිත කාලෙටම. 🥵🥵🥵 එක outlet එකකින් ලක්ශ පහක සේල් එකක් දවසට ඒවගේ 14k 🤔🤔🤔🤔
    නෝමල් මාස වලත් දවසට ලක්ශයක් වගේ එකකින් එනවලු. මන් නිකමට ගනන් හැදුවා profit එක 35% නම්. මූට මාසේ අන්තිමට ලක්ශ30ක් පොතට වැටෙනවා. ඊට අමතරව ඩිරෙක්ටර් සැලරි එක ලක්ශ පහක් දෙනවලු. 🥵🥵🥵🥵
    තව ඩිරෙක්ටර්ස්ලා හතරක් ඉන්නවා.
    ඔක්කොම එක ගෙදර එක පවුලේ අය. නෝමල් මසෙකට කෝටී එකහාමාරක් profit. 🥲🥲🥲
    සාමන්‍ය මනුස්සයෙක් ජීවිත කාලේටම හම්බකරන ගාන මාසෙන් හොයනවා.
    මුන් එහෙම ලොකුවට සල්ලී පෙන්නගෙන ඉන්නේ නැහැ. ඒත් ඒ කාලේ ඉදලම පොශ් කියන ලයින් එක තිබ්බා. දැක්කම පේනවා හමේ පාටින්ම 😀😀😀
    ඔය කියන බේකරි එක 1800 ගනන්වල හදපු එකක. 😃😃😃😃 නම දාන්න බෑ.
     
    • Like
    Reactions: vito and sithija.h

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    නම කියන්න එපා රාජපක්ශ අනාතයෝ ටික බිස්න්ස් එක කයි
    පොලිසි වලින් සහ පීඑච් අයි මහත්තරුන්ගේ පාටි වලට ෆ්‍රී දෙන්න වෙනවලු කෑම බීම. 😅😅😅 මාසෙකට එකක්වත් සෙට් වෙනවලු oic ලාට එහෙම

    ඒවා වැඩක් නෑ තාම උබේ මාමා උබේ වයිෆ්ට ගහනවද කියපන්කො.
    මන් divorced බන් දැන් තනියම ඉන්නේ
    ------ Post added on Dec 26, 2021 at 11:53 AM
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    පොලිසි වලින් සහ පීඑච් අයි මහත්තරුන්ගේ පාටි වලට ෆ්‍රී දෙන්න වෙනවලු කෑම බීම. 😅😅😅 මාසෙකට එකක්වත් සෙට් වෙනවලු oic ලාට එහෙම


    මන් divorced බන් දැන් තනියම ඉන්නේ
    ------ Post added on Dec 26, 2021 at 11:53 AM
    අඩෝ සිරාද උට්ටෝ. පොඩි එකා කාගේ ලගද? පව් බං පොඩි එකා.
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    හොරණ වාසනා බේකර්ස් නේ ද?
    උබත් කීයක් හරි ඉල්ලගනින්
    පිස්සුද බන් ඒවගේ නෙමයි මේක ටිකක් හයි ලෙවල් කස්ටමර් ලා ටාගට් කරන එකක්. හන්දියේ පාන් බේකරි වගේ නෙමයි.
    අඩෝ සිරාද උට්ටෝ. පොඩි එකා කාගේ ලගද? පව් බං පොඩි එකා.
    ඔව්. දන්නේ නෑ බන්

    හරියට කියන්න. ලංකාවේ තියෙන එකක්ද? කොළඹ තියෙන එකක්ද? :oo:
    කොලඔ බන්. කොළ පාට ලෝගෝ එකක් තියන
    ------ Post added on Dec 26, 2021 at 11:55 AM
     
    • Sad
    Reactions: NushenD

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,078
    113
    නම කියන්න එපා රාජපක්ශ අනාතයෝ ටික බිස්න්ස් එක කයි

    ත්‍රෙඩ් ඵක දාපු ඵකත් දාර බයියෙක් තමා..
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,629
    10,203
    113
    ලංකාවෙ බිස්නස් කාරයෙක් ඔහොම දෙයක් කිව්ව එකත් පුදුමයි ශුවර් උගෙ නෙමෙයි තාත්තගෙ වෙන්නැති ! නැත්තං නහයෙන් අඩාගත්තු ගමන් ! (හරි හරි පස්සෙ දැක්කෙ මිනිහ ඩිරෙක්ට කෙනෙක්) 😑
     
    • Like
    Reactions: errors