මගේ යාලුවෙක් ඉන්නවා මිනිහා ලංකාවේ තියන (කොලඔ) ප්රසිද්ද බේකරි චේන් එකක ඩිරෙක්ටර් කෙනෙක්. උන්ගේ outlets දාහතරක් කොලඔ ඒරියා එකේ තියනවා. මූ කියනවා උන්ට මේ මාසේලු ලොකුම ආදායමක් ආවේ ජීවිත කාලෙටම. 

එක outlet එකකින් ලක්ශ පහක සේල් එකක් දවසට ඒවගේ 14k 

නෝමල් මාස වලත් දවසට ලක්ශයක් වගේ එකකින් එනවලු. මන් නිකමට ගනන් හැදුවා profit එක 35% නම්. මූට මාසේ අන්තිමට ලක්ශ30ක් පොතට වැටෙනවා. ඊට අමතරව ඩිරෙක්ටර් සැලරි එක ලක්ශ පහක් දෙනවලු.

තව ඩිරෙක්ටර්ස්ලා හතරක් ඉන්නවා.
ඔක්කොම එක ගෙදර එක පවුලේ අය. නෝමල් මසෙකට කෝටී එකහාමාරක් profit.

සාමන්ය මනුස්සයෙක් ජීවිත කාලේටම හම්බකරන ගාන මාසෙන් හොයනවා.
මුන් එහෙම ලොකුවට සල්ලී පෙන්නගෙන ඉන්නේ නැහැ. ඒත් ඒ කාලේ ඉදලම පොශ් කියන ලයින් එක තිබ්බා. දැක්කම පේනවා හමේ පාටින්ම

ඔය කියන බේකරි එක 1800 ගනන්වල හදපු එකක.

නම දාන්න බෑ.