ලංකාවේ casino club එකක් ඇතුලට යමු.....!

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ලංකාවේ casino club එකක් ඇතුලට යමු.....!

    Ballys Casino Colombo

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,564
    22,257
    113
    Gotland
    මේ අර ලේක් හව්ස් එක පහු කරන් යද්දී තියෙන එක නේද
     

    cmhulk

    Junior member
  • Jul 22, 2012
    109
    7
    18
    video eke antimata pennwa neda counter eken salli gannwa:dull:

    api hitamu poker play karala dinwanwa kiyla etakota apita table eke okkoma chips tika enwane.. A chips dellada counter eken salli ganne? a chips wala value ekata:confused:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    :lol: casino kiyanne business ekak,, unta padu wenawa nam casino dai da,, minissungen cheat karala salli hoyanda thamai casino thyenne,,
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,564
    22,257
    113
    Gotland
    :lol: casino kiyanne business ekak,, unta padu wenawa nam casino dai da,, minissungen cheat karala salli hoyanda thamai casino thyenne,,

    මේකේ පෙන්නන විදිහට නම් හොඳට කාල බීල සල්ලි මිටියකුත් අරං එන්න පුළුවන් අමතරව හොඳ කැලි+කාර් :rofl:
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    උබල දන්නේ නැතුව ඇති, ධම්මික පෙරේරා අද වෙනකම් සල්ලිවලට කැසිනෝ සෙල්ලම් කරලා නැති බව.