ලංකාවේ CAT

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,315
    3,882
    113
    ලංකාවේ CAT (Certified Accounts Technician ) කරන තැන් මොනවද. මේ ගැන තව විස්තර දැනගන්න කොහෙද කන්ටැක්ට් කරන්න ඕනේ?
    AAT සහ CAT අතරෙ වෙනස මොකද්ද?