ලංකාවේ covid-19 අනාගතය..

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ලංකාවේ covid-19 අනාගතය..

    ලංකාවේ covid-19 අනාගතය..


    *****************************
    තව කොපමණ කලක් මේ විදියට ඉන්නද?
    මේ වසංගතය ඉවර වෙන්නේ කවදද?



    91917276_10221415420915907_3006487810258501632_n.jpg


    91527470_10221415420995909_876443919913582592_n.jpg


    91570779_10221415421035910_4175441860845633536_n.jpg


    91480665_10221415421475921_8987003747284549632_n.jpg

    ලංකාවේ ජනතාවට, සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ දේශපාලකයන් හැමෝටම තියන මේ ගැටලුවට උත්තරයක් අවශ්‍යමයි.
    දැනට තියන දත්ත සහ රෝගය පැතිරීමේ ස්වභාවය එක්ක ලංකාවේ වසංගතය ගැන කරපු විද්‍යාත්මක ගණනය කිරීමක් තමයි මේ තියෙන්නේ. මේක කලේ ඇමෙරිකාවේ යේල් හාවර්ඩ් සහ ලංකාවේ රජරට විශ්වවිද්‍යාලයේ එකතුවකින්. (Dushan Wadduwage and Savithru Jayasinghe)

    පලමුවෙනි සටහනේ පෙන්නන්නේ මේ මොඩලය කොච්චර දුරකට දැනට තියන දත්ත වලට නිවැරදිද කියන එක. ඒක සම්පුර්ණයෙන්ම වගේ මේ දත්ත වලට සම්පත වෙනවා.

    මේ ගණනය කිරීම් වලට අනුව අපි මේ විදියටම රෝග පාලනය කලොත් (ඇදිරි නීතියද සහිතව) අපිට ජුනි මාසේ වෙනකොට මේ තත්වය සමනය කරගන්න පුලුව (සති 10ක්) රෝගීන් 200-250ක් එක්ක.

    හැබැයි, මේ මුලික රෝගීන් ටික දෙන කෙලින්ම වෙනරටවලින් ආපු අය නිසා මේ මොඩලය පොඩ්ඩක් වෙනස් කරොත් එත් අපට ජුලි මාසේ වෙනකොට මේ තත්වය සමනය කරගන්න පුළුවන් හැබැයි මේ රජය ගන්න ක්‍රියාමාර්ග ඒ විදියටම පවත්වාගෙන ගිහින්.(තුන්වන සටහන)

    මේ දැනට අප ගන්න ක්‍රියා මාර්ග එක දිගට කරන්න අපහසුයි. මේ දේවල් පොඩ්ඩක් හරි වෙනස් වුනොත් (මේක වෙන්න තියන ඉඩ කඩ වැඩියි), වෙන්න පුළුවන් දේ තමයි හතරවෙන සටහනේ තියෙන්නේ. හැබැයි මේ පෙන්නලා තියෙන්නෙත් වෙන්න පුළුවන් නරකම දේ නෙවෙයි.

    සාරාංශයක් හැටියට කියනවා නම් අපි මහජනතාව, සෞඛ්‍ය අංශ සහ රජයේ සෑම ක්‍රියාවලියක්ම දිගු කාලින ඉලක්ක සහිතව (අඩුම තරමේ සති 10ක්) මේ වසංගතය පාලනයට වැඩ කරන්න වෙනවා. මේක මාස 3කට වැඩි වෙන්නත් පුලුවන්.

    මේ වසංගත මොඩලය අපි හැමදෙනාටම පාවිච්චි කරන්න පුළුවන් මෙවලමක් විදියට අන්තර්ජාලයේ ප්‍රකාශනය කරලා තියනවා. ඉදිරියට එන දත්ත අනුව මේ මොඩලය අනිවාර්යයෙන්ම වෙනස් කරන්න සහ දියුණු කරන්න පුළුවන්. මේකේ ප්‍රයෝජන ගැනීම තමයි සියලු දෙනාට කරන්න තියෙන්නේ.


    Suneth Buddhika Agampodi
    Yale University | YU · Section of Infectious Diseases
    39.26 ·
    MBBS, MSc, MD, MPH. FRSPH

    Founder Professor and Chair of Department of Community Medicine, Rajarata University of Sri Lanka. His main focus is on developing a generation of broad minded health professionals with a research culture through securing grants and creating opportunities. The capacity building process includes PhD, MPhil, and other postgraduate degrees as well as undergraduate and implementation research trainings for health professionals. Current research interests include infectious disease epidemiology, maternal and child health, implementation research, suicide prevention and mental health.
     
    • Like
    Reactions: janaka_jr

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක ලේසි නැ , ඔය සටහන් වලට අනුව ඇමරිකාවෙ ලක්ශ 4ක් මැරෙනවලු..:dull::dull: පාදෙණිය මහත්තය ඕක තමා අරන් කිවෙ..
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    අනේ අපේ මෝඩ වහන්සේලාට මොලේ පෑදේවා :(
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    What we can see curfew until end of April for sure

    එහෙම නොවුණත් october විතර වෙනකං එක එක පිස්සු කෙළින් න තමයි වෙන්නෙ අරියට හිටියෙ නත්තම්
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ada 20 denek hambuna eken me curve okkoma awl yanawa neda ? ada idan eka paratama uda yanawa curve okkoma. :shocked:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ada 20 denek hambuna eken me curve okkoma awl yanawa neda ? ada idan eka paratama uda yanawa curve okkoma. :shocked:

    දැන් ඉතින් ට්‍රැක් එකට ආවා..ගොඩ ඒමක් නෑ දිගටම මෙහෙම හැසිරුණොත්.. කොහොමත් අනික් රටවල් යන පාරෙම යනවා ඒකේ දෙකක් නෑ.
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    දැන් ඉතින් ට්‍රැක් එකට ආවා..ගොඩ ඒමක් නෑ දිගටම මෙහෙම හැසිරුණොත්.. කොහොමත් අනික් රටවල් යන පාරෙම යනවා ඒකේ දෙකක් නෑ.

    pasirima adala na. Indiawen apu un nirodhanaya kala nam iawai ! Kawru gaththath moda decision ekak ..