ලංකාවේ Cyber Security and Ethical Hacking Private Degrees - top 5

Elite x

Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    ලංකාවේ Cyber Security and Ethical Hacking Private Degrees - top 5 (හිතුන විදියට)

    ලංකාවේ හොදම Cyber Security and Ethical Hacking Private Degrees ගැන පුළුවන් විදියට පොඩි tute එකක් ලිව්වා. මේකෙ අඩුපාඩු මොනවද? තව add වෙන්න ඕනෙ දේවල් එමෙ තියනවද?

    https://secdevil.com/five-best-cyber-security-and-ethical-hacking-private-degrees-in-sri-lanka/

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,175
    2,381
    113
    Srilanka

    uba cyber sec related job ekakda bn karanne?
    adblock nisa ube blog eka kiyawanna denne nee🙄
     
    Elite x

    Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    uba cyber sec related job ekakda bn karanne?
    adblock nisa ube blog eka kiyawanna denne nee🙄

    නෑ මචෝ මම තාම Faculty 1න් out උනේ නෑ. freelancing වැඩ කරන්නෙ.

    yes didn't read hence

    Addblocker 1ක් දැම්මා බං කීයක් හරි හොයාගන්න පුළුවන් වෙයිනෙ ඒකෙන්වත් කියලා :cry::cry::cry:
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    uba cyber sec related job ekakda bn karanne?
    adblock nisa ube blog eka kiyawanna denne nee🙄

    yes didn't read hence

    ඉතින් බන් ඇඩ් බ්ලොකර් එක පොඩ්ඩක් පෝස් කරල බලහල්ලකො!! කොල්ලෙක්ගෙ සයිට් එකක ඇඩ් එකක් දැක්ක කියලා උඹලව බඩ වෙන්නෙ නෑනෙ, අනිත් එක මූ තාම ඉගෙන ගන්න කොල්ලෙක්, සල්ලි මිටි ගනන් තියෙන එකෙක් නෙවෙයි වෙන්න ඇතිනෙ!
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,175
    2,381
    113
    Srilanka
    නෑ මචෝ මම තාම Faculty 1න් out උනේ නෑ. freelancing වැඩ කරන්නෙ.
    :cry::cry::cry:

    cybersec රිලේටඩ් freelancing වැඩත් තියෙනවද බන්🤔🤔

    anyway machn sliit or nsbm?
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,274
    4,084
    113
    uba cyber sec related job ekakda bn karanne?
    adblock nisa ube blog eka kiyawanna denne nee🙄
    නෑ මචෝ මම තාම Faculty 1න් out උනේ නෑ. freelancing වැඩ කරන්නෙ.

    Addblocker 1ක් දැම්මා බං කීයක් හරි හොයාගන්න පුළුවන් වෙයිනෙ ඒකෙන්වත් කියලා :cry::cry::cry:
    ඉතින් බන් ඇඩ් බ්ලොකර් එක පොඩ්ඩක් පෝස් කරල බලහල්ලකො!! කොල්ලෙක්ගෙ සයිට් එකක ඇඩ් එකක් දැක්ක කියලා උඹලව බඩ වෙන්නෙ නෑනෙ, අනිත් එක මූ තාම ඉගෙන ගන්න කොල්ලෙක්, සල්ලි මිටි ගනන් තියෙන එකෙක් නෙවෙයි වෙන්න ඇතිනෙ!

    ලංකාවේ කුහක හැත්ත ඔහොම්මමයි .පොඩ්ඩක් ඇඩ් එකක් දාලා හරි එකෙක් හම්බකරන් කද්දි ඇස්වලට හැමිනෙනනව වගෙ අමාරුයි 😑
     
    • Like
    Reactions: shenat and BumbleB

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    ඉතින් බන් ඇඩ් බ්ලොකර් එක පොඩ්ඩක් පෝස් කරල බලහල්ලකො!! කොල්ලෙක්ගෙ සයිට් එකක ඇඩ් එකක් දැක්ක කියලා උඹලව බඩ වෙන්නෙ නෑනෙ, අනිත් එක මූ තාම ඉගෙන ගන්න කොල්ලෙක්, සල්ලි මිටි ගනන් තියෙන එකෙක් නෙවෙයි වෙන්න ඇතිනෙ!

    hari okay
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    Matath machn IT side eken Diploma ekak hari certificate ekak hari karanna asai..Cambridge eke hari Edex eke hari online karanna baluwe ethical hacking..hodaida danna neda bn?
     
    • Like
    Reactions: shenat

    Elite x

    Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    Matath machn IT side eken Diploma ekak hari certificate ekak hari karanna asai..Cambridge eke hari Edex eke hari online karanna baluwe ethical hacking..hodaida danna neda bn?

    CEH වගේ 1ක් හොද නැද්ද?

    cybersec රිලේටඩ් freelancing වැඩත් තියෙනවද බන්🤔🤔

    anyway machn sliit or nsbm?

    ඔව් මචං. fiver 1ත් සෑහෙන්න තියනවා වැඩ.
     
    • Like
    Reactions: Mr.Yo