ලංකාවේ Facebook තහනම් කරවන්න යන්නේ මුන්

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,898
    10,100
    113
    What the hell that guy says he created AI videos but had no idea where to publish them?! :baffled:
    බොරු බන්. අර පොළොන්නරු කියපු පොරව මීට කලින් දැකලත් තියෙනවා වගේ සහ පට්ට බොරුවක් කියන්නේ වගේ. Anyway මුන් මේ හදන්නේ Facebook monetization වලට කෙලවගන්න තමයි.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    හැම එකාම තමාට පුළුවන් විදියට කෝස් කරලා අනිත් එවුන්ට සල්ලි හොයන හැටි උගන්වනවා. FB කෝස් / AI කෝස් / මැණික් කෝස්/ කුකරි කෝස් / වගා කෝස්... උබලත් මොනවා හරි කෝස් එකක් උගන්වලා ගානක් හොයාගනිල්ල. :ROFLMAO:
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    Methyldesorphine පැනඩින් වලින් හදන හැටි කියල දෙනවා කෝස් එක ලක්ෂ 3.5යි. ඔය ගාන සතියක් යන්න කලිං හොයාගන්න පුළුවන්. Heroin කියල විකුණන්න පුළුවන්.
     
    • Like
    Reactions: Yeezus

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,150
    10,000
    113
    hoda welwata mun adsense karnne nathe. karath rank karla salli hamaba karnna kalayak yanawa. e asse alogrithm update ekak awoth site ekath iwarai.
     
    • Like
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,829
    113
    සේදවත්ත
    සුපිරි ඉතින් නේද , අස්වැසුම සල්ලි වලින්ම ජීවත්වෙන්න අමාරුයි දැන් මේ වගේ කොස් එකක් හරි කරන්න ඕනේ
     
    • Haha
    Reactions: infernocus

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,264
    2,863
    113
    හැම එකාම තමාට පුළුවන් විදියට කෝස් කරලා අනිත් එවුන්ට සල්ලි හොයන හැටි උගන්වනවා. FB කෝස් / AI කෝස් / මැණික් කෝස්/ කුකරි කෝස් / වගා කෝස්... උබලත් මොනවා හරි කෝස් එකක් උගන්වලා ගානක් හොයාගනිල්ල. :ROFLMAO:

    Intercourse karala pornhub danna thama wenne mehema giyoth