ලංකාවේ IPv6 support කරන providers මොනවද ?

May 6, 2017
288
65
0
Midwest

Dialog 4G නම් enable කර ගත්තා, එත් dynamic address space එකක් ලැබෙන්නේ (2402:4000:XXXX:YYYY/64),

SLT 4G hotline call කරත් IPv6 කිවුවට උනාට තේරෙන්නෙ නෑ

SLT ADSL, Lanka Bell, Mobitel 4G වල IPv6 තත්වය කොහොමද ?

  • Like
Reactions: msan

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ලංකාවේ IPv6 support කරන providers මොනවද ?

    Dialog 4G නම් enable කර ගත්තා, එත් dynamic address space එකක් ලැබෙන්නේ (2402:4000:XXXX:YYYY/64),

    SLT 4G hotline call කරත් IPv6 කිවුවට උනාට තේරෙන්නෙ නෑ

    SLT ADSL, Lanka Bell, Mobitel 4G වල IPv6 තත්වය කොහොමද ?

    SLT network eka nam enable. un thamai issellama IP V 6 damme.
    4G definitely should work. Try to get the configuration done in the router.
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    SLT network eka nam enable. un thamai issellama IP V 6 damme.
    4G definitely should work. Try to get the configuration done in the router.

    Thanks, මගේ ලග තියෙන්නේ Tozed M60 (phone + router) එකෙක්, එකේ IPv6 enable කරන setting එකෙක් Web console හොයාගන්න නෑ නේ..
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    Thanks, මගේ ලග තියෙන්නේ Tozed M60 (phone + router) එකෙක්, එකේ IPv6 enable කරන setting එකෙක් Web console හොයාගන්න නෑ නේ..

    APN Settings-> PDP type: "IPv4 & IPv6" set කරලා router එක restart කරා, එත් තම වැඩ නෑ :(

    WAN Status
    WAN IP 100.98.61.58
    WAN Gateway IP 100.98.61.1
    WAN Primary DNS IP 222.165.171.1
    WAN Second DNS IP 222.165.171.2
    IPV6 address NA
    IPV6 local address NA
    IPV6 Primary DNS IP NA
    IPV6 Second DNS IP NA

    Thanks
     
    Last edited:
    • Like
    Reactions: CloudX64