ow lankave IT companies 500-600 thiyanava na. thiyennema reputed kiyala kiyanna puluwan 4-5k thamiLinkedIn නැතුව ලංකාවේ IT company වල jobs position දාන වෙනත් sites මොනවද තියෙන්නේ. Day to day update වෙන. Rooster වගේ platform update වෙනවා අඩුයි නේද? fresher කෙනෙක් විදිහට IT job එකකට apply කරන්නේ කොහොමද කියලත් කියන්න දන්න අය![]()
Linkedin and Just do a Google search, google scrapes all the job postings and show in one place.LinkedIn නැතුව ලංකාවේ IT company වල jobs position දාන වෙනත් sites මොනවද තියෙන්නේ. Day to day update වෙන. Rooster වගේ platform update වෙනවා අඩුයි නේද? fresher කෙනෙක් විදිහට IT job එකකට apply කරන්නේ කොහොමද කියලත් කියන්න දන්න අය![]()
මේ දවස් වල ගොඩක් ගන්නේ senior අයව නේද. Associate position අඩුයි නේදow lankave IT companies 500-600 thiyanava na. thiyennema reputed kiyala kiyanna puluwan 4-5k thami
Thanks. I will try.Linkedin and Just do a Google search, google scrapes all the job postings and show in one place.

Job sites wala godak welawata publish wenne senior positions wage ewa. oya e companies walata direct mail ekak daala ahuwoth samaharawita positions hoyaganna puluwan wei.මේ දවස් වල ගොඩක් ගන්නේ senior අයව නේද. Associate position අඩුයි නේද

Mark Zuckerberguth මේකේ job හොයනවා. කාටත් අමාරු කාලයක්Maraka Sabarakada![]()

Mark Zuckerberguth මේකේ job හොයනවා. කාටත් අමාරු කාලයක්![]()

ThankssAi linkedin eke awula mokakda bn??
eke thiynawane jobs okkoma wage...
headhunters / recruiters ekka connect wela unta message dapan![]()
Anurayya janadhipathi nisa case meheMark Zuckerberguth මේකේ job හොයනවා. කාටත් අමාරු කාලයක්![]()
IT job එකක් නම් බලන්නේ, ITPro.lk බලන්න. ලංකාවේ IT jobs වලටම වෙන් උන සයිට් එකක්. ලංකාවේ ප්‍රධාන සමාගම් වල වගේම startup කම්පැනීස් වල ජොබ්, technology නොවන වෙනත් කම්පැනීස් වල technology/IT division එකේ තියෙන ජොබ්ස් වගේම කොළඹින් පිට පලාත්වල තියෙන IT jobs, මේ හැම එකකටම එක හා සමානව හොඳ visibility එකක් දෙන්න තමයි මේක හදලා තියෙන්නෙ.
අහල තියෙන අනිත් ප්‍රශ්නෙ තමයි fresher කෙනෙක් විදියට ජොබ් ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක. Freshers කියල එහෙම ලොකු විශේෂයක් නම් නැහැ. හොඳ CV එකක් හදලා දාන්න තමයි තියෙන්නේ. මේ දවස් වල නම් entry-level ජොබ් වලට competition එක ගොඩක් වැඩියි. ඒක නිසා තමන්ගේ තියෙන සුවිශේෂත්වය ඉස්මතු වෙන විදියට CV එක හදනවා නම් ටිකක් චාන්ස් එක වැඩි කරගන්න ඒක උදව්වක් වෙයි.