ලංකාවේ IT industry එකේ salary හොඳ fields මොනවද? development සයිඩ් එක ඇර, QA, BA වගේ. Salary උත් කියන්න පුළුවන් නම් හොදයි
Software Architect කෙනෙක් වගේ වෙන්න ඕන නෙ එච්චර ගන්න, මං වැඩ කරන එකේ senior SE (5yrs exp) දෙන්නෙ 250kක් වගේ max.SE with 5+ years experience above Rs.500,000
It depends on the company. Good companies pay higher salaries.Software Architect කෙනෙක් වගේ වෙන්න ඕන නෙ එච්චර ගන්න, මං වැඩ කරන එකේ senior SE (5yrs exp) දෙන්නෙ 250kක් වගේ max
Good companies to work for in SL? Most are underpayingIt depends on the company. Good companies pay higher salaries.

ප්රසිද්ධ කම්පැනි එකක්ද?මං වැඩ කරන එකේ senior SE (5yrs exp) දෙන්නෙ 250kක් වගේ max.
ලංකාවේ ප්රසිද්ද නැ, පිටරට ලොකු ඒකක Dev team එක මෙහෙප්රසිද්ධ කම්පැනි එකක්ද?
mage office eke godak aya avurudu ganak wada karala hodata hamba karala business patan gatta, ekek mal business ekak karanawaIT thamai athal eke stress aduwenma lokuwata salli hoyan puluwan field eka. hethuwa salary scale wenne pitarata widihata. anika cut throat culture na. waddata issarhata yanna puluwan. habai tika kalayak gihin independent wenna try karanna oone.






company?QA 150K
SQA 250K
AQAL 300K
BA 100K
SBA 150K
BAC 200K