Tech Industry එකේ Senior Business Analyst කෙනෙකුට Salary කොහොමද ?

planner123

Well-known member
  • May 22, 2018
    8,844
    15,232
    113
    කලුවනේ,

    Title එකේ කියල තියෙන දේ තමා දැන ගන්න ඕන.

    ලංකාවේ base වෙලා job එක කරන Senior Business Analyst කෙනෙකුට Salary Range එක කොහොමද Tech Industry එකේ ? (Per month)
    ඔයගොල්ලෝ දන්න විදියට කියන්න.

    Thank you !
     
    Last edited:
    • Like
    Reactions: Nidarshana_k