ලංකාවේ IT paper හදන්නේ මොක්කුද ?

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    4juwwtbqreqe1.png

     
    • Like
    Reactions: Yin And Yang

    danne na

    Well-known member
  • Apr 9, 2021
    223
    330
    63
    Sri Lanka
    C partition එක format කරලාලු. හැබැයි desktop එක පේනවලු. ඇමිනෙනවා යකෝ....
    Assume කරන්න කියලා නේ තියෙන්නේ. එතකොට ඒක question කරන්න බෑ.

    අනික C format කරා කියලා desktop නැති වෙන්නේ නෑ. Memory එකට OS එක load වෙලා තියෙන්නේ. Machine එක restart කරොත් ආයේ on වෙන්නේ නෑ.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,359
    1,823
    113
    colombo
    ඕක අර කොළඹ කැම්පස් එකේ වයසක ප්‍රොෆා නේද් හදන්නෙ....
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    ප්‍රශ්නෙ ඉතින් පැහැදිලියිනෙ. Steps ලියන්න තියෙන්නෙ.
    GIT කියන්නෙ සරල පරිගණක දැනුම පරීක්ෂා කරන්න තියෙන විභාගයක්.
    උඹල විශ්වාස නොකරට ෆෝල්ඩර් එකක් හදාගන්න හැටිවත් නොදන්න කම්පියුටර් දැකල නැති ළමයි ඉන්නව.