ලංකාවේ IT paper හදන්නේ මොක්කුද ?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    Hutto if you install windows on any drive it becomes C drive. Windows identify the drive it’s installed as C. This means you cannot format C drive on a windows running computer.

    Ubala wage gonnuntama set wena huththek hadapu prashnayak

    Maybe this is a Linux system running on an image but that has not been explicitly stated here. Gon osthar kenek hadapu gon prashnayak
     
    • Like
    Reactions: Yin And Yang

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,198
    6,679
    113
    East Blue (Goa Kingdom)
    Hutto if you install windows on any drive it becomes C drive. Windows identify the drive it’s installed as C. This means you cannot format C drive on a windows running computer.

    Ubala wage gonnuntama set wena huththek hadapu prashnayak

    Maybe this is a Linux system running on an image but that has not been explicitly stated here. Gon osthar kenek hadapu gon prashnayak
    On top of that මේකේ අව්ල මු ප්‍රශ්නේ ලියපු විදිහත් awul , සක්විතිගේ පන්ති ගියපු එකෙක් වෙන්න ඇති

    උඹ ලංකාවේ universities වල IT paper දැකල නැහැ . මේකටත් වඩා අන්තයි .

    පොඩි එකෙක් මගෙන් past paper එකක් පෙන්නලා ප්‍රශ්න ඇහුව , සිංහලෙන් ප්‍රශ්න තිබුනේ සිංහල සාහිත්‍ය , සංස්කෘත දැන ගෙන ඉන්න වෙනවා ප්‍රශ්නේ තේරුම් ගන්න .

    ඌ හිතන්න ඇති සීනියර් උත්තමයෝ කිව්ව එක හරි Bachelor's , Master's & PhD ඕන එකක් private කරපු උන්ට degree සල්ලි දුන්නම දෙන ඒවා කියන එක .
     
    Last edited:
    • Like
    Reactions: Yin And Yang

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    පිං පඩි අරගන්න පොත් පෙරල පෙරල ඉන්න එක්ස්පයර් වෙච්චි නාකි පක්කු වෙන්න ඇති පේපර් හදන්නේ.
     
    • Haha
    Reactions: incest_cult