ලංකාවේ IT ?

EON

Well-known member
  • Nov 4, 2012
    3,244
    2,860
    113
    දැන් මේ රටේ තියෙන තත්වේ එක්ක ( corona සහ ආර්ථික ප්‍රශ්න)... නුදුරු අනාගතේ ලංකාවේ IT ෆීල්ඩ් එකට මොන වගේ බලපෑමක් වෙයිද ? උඹල මොකද හිතන්නේ ? :confused:
    mokuth wenne na. local client base ekak thiyana company walata impact ekak enna ida thiyanawa. overseas client base thiyana unta e risk eka na wage thamai... but 100% safe kiyanna ba
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    Devsල SE ල වෙයි SEල SSEල වෙයි හැබැයි උන් රට ජොබකට අප්ලයි කරද්දි පචවෙයි
    උබ නම් කොල්ලො පච වෙලා වගේ සුපිරියට. මොකෝ උනේ ඉතින්. හොද කම්පැනි වල වැඩකලා නම් ඔය පච වෙන්නේ නෑ. පොඩි පොඩි අටමගල් වල වැඩකරල SEල කියල ගහ ගත්තම ඔහොම වෙනවා :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,086
    31,857
    113
    දැන් මේ රටේ තියෙන තත්වේ එක්ක ( corona සහ ආර්ථික ප්‍රශ්න)... නුදුරු අනාගතේ ලංකාවේ IT ෆීල්ඩ් එකට මොන වගේ බලපෑමක් වෙයිද ? උඹල මොකද හිතන්නේ ? :confused:
    Mobile phones nathi karama mona IT da?
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,669
    6,438
    113
    පැලෙන්න වැඩ තියෙනව. ගෙවන්න කොම්පැනි වලට සල්ලි තමයි නැත්තෙ. ලැබෙන්නෙ ආප්ප කනව වගේ ටික ටික. මිලියනයක වැඩක් කරොත් ලක්ෂෙ කෑලි 10 කට මාස හය හතක් විතර අදිනවා.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ලංකාවෙනම් බැරි වෙයි.වෙන රටවල් වල ජොබ් හැදෙයි අලුතින් .ඔක්කොම ඔන්ලයින් ගියහම.

    හුගක් වෙලාවට ක්ලාස් එහෙම ඔන්ලයින්ම තියෙයි.ලමයින්ට ක්ලාස් යන්න වලි දාගන්න චාන්ස් අඩු වෙනවා
    ambo lamai gdra idan sellan karanna na mkt na un robola wenwa me yana widiyata
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    පැලෙන්න වැඩ තියෙනව. ගෙවන්න කොම්පැනි වලට සල්ලි තමයි නැත්තෙ. ලැබෙන්නෙ ආප්ප කනව වගේ ටික ටික. මිලියනයක වැඩක් කරොත් ලක්ෂෙ කෑලි 10 කට මාස හය හතක් විතර අදිනවා.

    Palenna wada thiyenawa nam 1k 2k visikarapanko ape paththatath.