BUMPER
IT products ganna company walata salli na bn ekai awla wela tyne
network,system field eka mnwage weida brother issarahata?අවුරුදු 3ක් 4ක් වත් පරණ ස්ටේබල් අයට අවුලක් නෑ. අලුත් පොඩි උන් නම් පව්.

wenna one serama wela tiyenne....... ane apoi apita una deදැන් මේ රටේ තියෙන තත්වේ එක්ක ( corona සහ ආර්ථික ප්‍රශ්න)... නුදුරු අනාගතේ ලංකාවේ IT ෆීල්ඩ් එකට මොන වගේ බලපෑමක් වෙයිද ? උඹල මොකද හිතන්නේ ?![]()
network,system field eka mnwage weida brother issarahata?![]()
Skills ටික ඉක්මනට හදාගෙන Job එකකට පැනගනින් මන් නන් කියන්නේnetwork,system field eka mnwage weida brother issarahata?![]()

එකම සෙතේ වෙයි නේද මචන්? මම හිතුවේ කොවිඩ් වලින් පස්සේ මෙහෙ ලොකු ඉන්ෆා ප්‍රොජෙට් යයි කියලා, ඒවා නම් හදේ වගේ නේද![]()
![]()
මොබිටෙල් උන් කියනවා සිග්නල් බූස්ටර් එකක් වත් නෑ කියලා

yup..me dwasa wala study karana gmn inne certifications walata. mn freelancing dev idan system walata move wenn yanne mchn.Skills ටික ඉක්මනට හදාගෙන Job එකකට පැනගනින් මන් නන් කියන්නේ![]()

Freelancing dev දැනට කරනවානන් අවුලක් නෑනේ. ඒක දිගටම තියාගෙන ඉන්න. අනිත් පැත්තෙන් එකක් සෙට් වෙලා stable වෙනකන්
yup..me dwasa wala study karana gmn inne certifications walata. mn freelancing dev idan system walata move wenn yanne mchn.
next year patangddi BIT ekatath enroll wela jobak hoyagannai plan eka.
monaw weid dn ne![]()
thanks mchn. ehm thma karanne denataFreelancing dev දැනට කරනවානන් අවුලක් නෑනේ. ඒක දිගටම තියාගෙන ඉන්න. අනිත් පැත්තෙන් එකක් සෙට් වෙලා stable වෙනකන්
