ලංකාවේ offers වැඩිම Credit Card එක?

What is the best credit card with the most offers within SL?


  • Total voters
    57

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    ලංකාවේ offers වැඩිම Credit Card එක?

    දැනට ලංකාවේ offers වැඩිම Credit Card එක මොකද්ද?

    credit-card.png
     
    • Like
    Reactions: Executer

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    සම්පත් තමා. නේශන්ස් මාස්ටර් ක්‍රෙඩිට් කාඩ් එකත් යූස් කරනවා. ප්‍රොමෝශන් අඩුයි.
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    සම්පත් කාඩ් තමා. ඇමෙක්ස් ගෝල්ඩ් කාඩ් එකක් තියනව ඒ කාලෙ ඉඳල. මෙලෝ රහක් නෑ.