ලංකාවේ online store - website වලට Credit/ Debit කාඩ් එකෙන් pay කරන එක safe ද?

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,483
    950
    113
    මචන්ල, දැන් ගොඩක් කඩවල් වලට එයාලාගේම online store තියෙනවනේ, මේවාට සල්ලි ගේවනකොට credit/ debit කාඩ් වලින් පේ කරන එක safe ද?

    මම හෙළකුරු එකේ data breach එකක් වෙලා කාඩ් details එහෙමත් leak උනා කියල දැක්කා කාලේකට කලින්. ඒ අවදානම ලංකාවේ online store/ website වලට කාඩ් එකෙන් ගේවනකොටත් තියෙනවද?

    මේ ගැන දන්න අය පැහැදිලි කරන්නකො 🙂
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    මචන්ල, දැන් ගොඩක් කඩවල් වලට එයාලාගේම online store තියෙනවනේ, මේවාට සල්ලි ගේවනකොට credit/ debit කාඩ් වලින් පේ කරන එක safe ද?

    මම හෙළකුරු එකේ data breach එකක් වෙලා කාඩ් details එහෙමත් leak උනා කියල දැක්කා කාලේකට කලින්. ඒ අවදානම ලංකාවේ online store/ website වලට කාඩ් එකෙන් ගේවනකොටත් තියෙනවද?

    මේ ගැන දන්න අය පැහැදිලි කරන්නකො 🙂

    පාවිච්චි වෙන gateway එක අනුව ඒක තීරනේ වෙනව.

    Direct Bank Gateway නම් බය වෙන්න දෙයක්ම නෑ.
    Stripe, PayPal වගේ නම් ඒත් බය වෙන්න දෙයක්ම නෑ.

    කොහොම හරි අනිවාරෙන්ම බලන්න card details enter කරද්දි site එකෙන් එළියට යනවද කියල redirect වෙලා.

    ඇතුලෙම කැරකෙනව නම්, gateway එක මොකක්ද කියල දැනගෙන පේ කරන්න. Stripe නම් ඇතුලෙම කරකවනව අවුලක් නෑ. Scam site වලින් ආරක්ෂා වෙන එක ඔයාගෙ වැඩක්. Sure නැති site ඔක්කොටම මම නම් bank transfer කරන්නෙ.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,483
    950
    113
    පාවිච්චි වෙන gateway එක අනුව ඒක තීරනේ වෙනව.

    Direct Bank Gateway නම් බය වෙන්න දෙයක්ම නෑ.
    Stripe, PayPal වගේ නම් ඒත් බය වෙන්න දෙයක්ම නෑ.

    කොහොම හරි අනිවාරෙන්ම බලන්න card details enter කරද්දි site එකෙන් එළියට යනවද කියල redirect වෙලා.

    ඇතුලෙම කැරකෙනව නම්, gateway එක මොකක්ද කියල දැනගෙන පේ කරන්න. Stripe නම් ඇතුලෙම කරකවනව අවුලක් නෑ. Scam site වලින් ආරක්ෂා වෙන එක ඔයාගෙ වැඩක්. Sure නැති site ඔක්කොටම මම නම් bank transfer කරන්නෙ.
    Thanks bro, Paycrop kiyana eka safe da?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    Use separate debit card for this purpose. Dont keep any money in the account and transfer only the required amount on demand.